දේශීය පුවත්

විදෙස්ගතව අධ්‍යාපනය ලබන තමා මෙරටට ගෙන්වාගෙන නිරෝධායන ක්‍රියාවලි සඳහා යොමු නොකර නිවෙස වෙත රැගෙන ගොස් ඇති බවට ඇතැම් මාධ්‍ය පළ කර ඇති ප්‍රවෘත්ති අසත්‍යක් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දියණිය පවසයි.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දියණිය තම ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රකාශක් සිදුකරමින් මේ බව සඳහන් කළේය.

තාම ඉගෙනුම ලබන්නේ බෙලරූස් රාජ්‍යයේ විශ්වවිද්‍යාලයක් තුළ බවත් එම විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලාංකික ළමුන් 400ක් පමණ ඉගෙන ගන්නා බවත් ඇය මෙහිදී පැවසීය.

මේ අතර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දියණිය වැඩිදුරටත් පවසා සිටියේ, එම විශ්වවිද්‍යාලයේ ජුනි මස අඟදී පැවැත්වීමට නියමිත අවසන් වසර ප්‍රරීක්ෂණය නිමවීමෙන් පසු නැවත ශ්‍රී ලංකාව වෙත පැමිණෙන බවයි.

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More