ත්‍රස්තවාදයෙන් දේශය මුදවාගැනීමේ උත්තුංග කාර්යයේ දී දිවිපිදූ රණවිරුවන් 29,000ක් වෙනුවෙන් දින හතක් මුඵල්ලේ දිනකට පහන් 2900 බැගින් දල්වා කරනු ලබන ‘‘රණවිරු කෘතගුණ ප්‍රදීප පූජාව‘‘ අටවැනි දිනය මැයි 18 (අද) සවස හෝකන්දර දක්ෂිණාරාම විහාරස්ථානයේදී පැවැත්වේ.
පූජාව මෙහෙයවීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍යපාද මැදගොඩ අභයතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සිදු කරනු ලබන අතර විශේෂ ආරාධිතයා ලෙස සහභාගී වන්නේ ජනරාල් දයා රත්නායක මැතිතුමාය.
‘‘රණවිරු කෘතගුණ ප්‍රදීප පූජාව‘‘ හෝකන්දර දක්ෂිණාරාම විහාරස්ථානයේ සිට සජීවී විකාශය
රණවිරු කෘතගුණ ප්‍රදීප පූජාව 2020 අද අවසන් දිනය සජිව විකාශය
ත්‍රස්තවාදයෙන් දේශය මුදවාගැනීමේ උත්තුංග කාර්යයේ ද දිවිපිදූ රණවිරුවන් 29,000ක් වෙනුවෙන් එක් දිනකට 2900 බැගින් දින හතක් මුඵල්ලේ පහන් දල්වා කරනු ලබනරණවිරු කෘතගුණ ප්‍රදීප පූජාව 2020 අද අවසන් දිනය සජිව විකාශය
Gepostet von Lanka Lead News am Montag, 18. Mai 2020

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...