මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් වසර හතර හමාරකට ආසන්න කාලයක් මැතිවරණ කොමිෂන් සභාවට අයත් බම්බලපිටියේ, ග්ලෙන්ආබර් පෙදෙසේ නිවෙසක නවාතැන් ගෙන සිටිමින් කොමිෂන් සභා කාර්යාලයට යෑමට ඇති දුර ප්‍රමාණය අනුව කිලෝමීටර් 350ට වැඩි දුර ප්‍රමාණයක් වෙනුවෙන් ලබාදෙන රුපියල් ...
සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවති පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනුකොට ඇති පෙත්සම් මුලික කරුණු විමසීමේදී (I'm the last Batsman') " අන්තිම පිතිකරු මමයි " යනුවෙන් පවසමින් එක් පෙත්සම්කරුවෙකු වෙනුවෙන් කරුණු දැක්වීම ආරම්භ කළ ජ්‍යෙෂ්ඨ නිතිඥ ක්‍රිෂ්මාල් වර්ණසුරිය මහතාග...
ආරුමුගම් තොණ්ඩමන් අමාත්‍යවරයා අභාවප්‍රාප්ත වීමෙන් පසුව හිස්වූ ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යධුරය මහ මැතිවරණය හමාර වනතෙක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පැවරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. ඒ අනුව අග්‍රාමාත්Ȁ...
තම රටේ සිටින විදේශීය පිරිසක් රෝගී වුවහොත් නෙරපා හැරීමට හෝ පන්නා දැමීමට අන්තර්ජාතික සෞඛ්‍ය නිර්දේශ යටතේ කිසිම රටකට නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. පිටරටවල් එම රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් නැවත එවන්නේ නම් එය මානුෂීය අයුරි...
එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සමගි ජන බලවේගය යටතේ මහා මැතිවරණයට නාම යෝජනා ලබා දුන් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන අනූ නව දෙනෙකුගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීන්දු කළේය. අද ...
හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණය තමන් තවමත් හදවතින් අත්හැර නැතැයි කැබිනට් ප්‍රකාශක තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. රටේ අනාගතයට මෙම විශාල ක්‍රීඩාංගණය අවශ්‍ය ...
ලංකා කම්කරු කොංග‍්‍රසයට ආරුමුගම් තොන්ඩමන් මහතා වෙනුවට ඉදිරි මැතිවරණයට තරඟ කරන්නට යෝජනා වී ඇති අපේක්ෂකයා කදුකරයේ මැතිවරණ කොට්ඨාස ගණණාවක් ඔස්සේ විවෘත රථයක නැගී ගමන් කරමින් මැතිවරණ නීති මෙන්ම නිරෝධායන නීති ද අමුඅමුවේ උල්ලංඝනය කරද්දී බලධාරින් නිහඩව සිටීම කණගාටුවකට කරුණකැයි මැතිවරණ ප...
හෙට(30) සෙනසුරාදා නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ. ඊයේ 28, බ්‍රහස්පතින්දා නිවේදනය කළ පරිදි මැයි 31, ඉරිදා දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල දවස පුරා ඇඳිරි නීතිය බල පැවැත්වේ. ජූනි 01 සඳුදා සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළ...
කෝවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් මාස දෙකක කාලයක් නොපැවැත්වුණු කොළඹ මහ නගරසභාවේ මාසික සැසිවාරය නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (29) පැවැත්විණි. මේ වන විට රටේ පවතින වාතාවරණය සලකා බලා මාස දෙකකට පසු කොළඹ මහ නගර සභාවේ මහ සභා සැසිවාරය මෙලෙස පැවැත්වූ බව නගරාධිපතිනි ...
මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට නොහැකිවීම හා ඊට බලපාන හේතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ලබන සදුදා (01) දීර්ඝ වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වන බව මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා අද (29) ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලට දැනුම් දුන්න...
රී ලංකාවේ නව ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අද(29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්හි ඓතිහාසික කඩඉමක් සනිටුහන් කරමින් මැයි 14 වැනිදා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඔහු සිය අක්තපත්‍රය ජනාධිපතිවරය...
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සමග එක්ව නාමයෝජනා අස්සන් කළ සාමාජිකයන් 99 දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තී...
ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් මාර්ගෝපදේශ හතළිස් හය යළි සංශෝධනය කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගෙන් ඉල්ලා සිටියහ. කොවිඩ් 19 වයිරසය ව්‍යාප්තිය පාලනය සඳහා වන මෙ...
කඩා වැටී ඇති මූල්‍ය සමාගම් වල තැන්පතුකරුවන්ට ලබාදිය හැකි උපරිම මුදල් ප්‍රමාණය ලබාදීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ. මේ පිළිබඳ මහ බැංකුව ද දැනුවත් කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීර...
2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී සිදුවීමට එවක හිටපු ආරක්සක ලේකම් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඈඳා ගැනීමේ දේශපාලනික උත්සහායක යහපාලන ආණ්ඩුව නිරත වූ බව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් ළමාහේවා මහතා අද අනාවරණය කළේ ය. ඒ දේශපාලන පළිගැනීම්වලට ලක් වූ...
අන්තර්ජාතික සෞඛ්‍ය නිර්දේශ යටතේ කිසිම රටකට කිසිම රෝගී පුද්ගල කණ්ඩායමක් සිය රටින් නෙරපා හැරීමට හෝ පලවා හැරීමට නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කරයි. එම නිසා අදාළ ප්‍රඥප්තීන්ට බැඳී සිටින රටවල් තමන්ගේ යුතුකම් ඉටුකළ යු...
පසුගිය 27 සහ 28 දින වල බේරුවල ප්‍රදේශයේ හෝටලයකදී මැතිවරණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරුන්ට සහ කොමිසමේ නිලධාරීන්ට එන්.ජී.ඕ කාරයින් පිරිසක් විසින් වැඩ මුළුවක් පවත්වා ඇති බව වාර්තා වේ. නිලධාරීන් 50 ක් පමණ මෙම අවස්ථාවට සහභාගී වී ඇත. මැතිවරණයක් ප්‍රකාශයට පත්ව තිබියදී රාජ...
වි වගාව සහ සහල් කර්මාන්තය විනාශ කිරීම සඳහා දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ ක්‍රියාවලිය රටේ ආහාර සුරක්ෂිතතාවය අනතුරට ලක් කිරීම සඳහා තිරිඟු පිටි මාෂියාව විසින් දියත් කරන සූක්සම කුමන්ත්‍රණයක් බවත් සහල් මාෆියාවක් ගැන කතා කරමින් ඊට ආවරණය සලසන බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත...
පාසල් විවෘත කිරීම පිළිබඳ නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත්කිරීමට තවත් සතියක් හෝ දෙකක් පමණ ගතවනු ඇතැයි අධ්‍යාපන, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (28) පැවැසීය. පාසල් තුළ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කළ හැකි වුවත් දරුවන් පැමිණෙන පොදු ප්‍රවාහන සේවාවල...
කුවේට් රාජ්‍යයේ පාලකයාට අපහාස කලේ යයි ශ්‍රී ලාංකික කාන්තාවක් එරට අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා පළ වේ. එරට රජය ගෙනයන කොරෝනා මර්ධන වැඩ පිළිවෙලට විවේචනය කරමින් සමාජ ජාල ඔස්සේ අදහස් පළ කළේ යැයි ඇය මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙයි. එකී කාන්තාව සමාජ ජාලයට වීඩියෝවක් නිකුත් කරම...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...