දේශීය පුවත්

වි වගාව සහ සහල් කර්මාන්තය විනාශ කිරීම සඳහා දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ ක්‍රියාවලිය රටේ ආහාර සුරක්ෂිතතාවය අනතුරට ලක් කිරීම සඳහා තිරිඟු පිටි මාෂියාව විසින් දියත් කරන සූක්සම කුමන්ත්‍රණයක් බවත් සහල් මාෆියාවක් ගැන කතා කරමින් ඊට ආවරණය සලසන බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් දිර්ඝ වශයෙන් පැහැදිළි කරමින් ලංකා ලීඩ් වෙත ලිපියක් යොමු කර ඇත.

ඔහු සඳහන් කරන ආකාරයට වර්තමානයේදී ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි මිල පාලන සූත්‍රය මඟින් සහල් කර්මාන්තකරුවාගේ සහ ගොවියාගේ ගෙල සිර කරන කුමන්ත්‍රණය යනු එසේ දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ ක්‍රියාවලියේ උච්චතම අවස්ථාවකි.

සම්පූර්ණ ලිපියට පහතින් පිවිසෙන්න.

වී වගාවට සහ සහල් කර්මාන්තයට වින කටින්නේ සහල් මාෆියාවක් ද නැතහොත් තිරිඟු පිට මාෆියාව ද?



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More