දේශීය පුවත්

කුවේට් රාජ්‍යයේ පාලකයාට අපහාස කලේ යයි ශ්‍රී ලාංකික කාන්තාවක් එරට අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා පළ වේ.

එරට රජය ගෙනයන කොරෝනා මර්ධන වැඩ පිළිවෙලට විවේචනය කරමින් සමාජ ජාල ඔස්සේ අදහස් පළ කළේ යැයි ඇය මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙයි.

එකී කාන්තාව සමාජ ජාලයට වීඩියෝවක් නිකුත් කරමින් කියා සිටියේ කුවෙට් පාලකයා විසිනි ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් ගැන කිසිම තැකීමක් නොකර කොරෝනා බෝවන්න ඉඩදී සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයෙන් බැහැරව ශ්‍රී ලංකාවට එවන බවය.

‘කුවේට් රජා බල්ලෙක්. මනුස්සයෙක් නොවෙයි. මනුස්සයෙක් නං කොරෝනා ඉවර වෙනකං ඉන්න තැනක් දෙන්න තිබුනා’ යයි ඇය වීඩියෝවේ සදහන් කරයි.

රාජ්‍ය දෙ‍්‍රා්හී චෝදනා යටතේ ඇයට අවම වශයෙන් වසර 05ක සිර දඬුවම් හිමිවීමට එරට නීතිය අනුව ඉඩ තිබේ.

මූලාශ්‍ය මෙතැනින්

එම වීඩියෝව පහතින් දැක්වේ.

කුවෙට් අවුරැදු 8 ගෘහ රියදුරෙකු වශයෙන් සේවය කල ඇති මා මේ විඩියෝ එක මුදාහැර වෙලාවේම දැනගත්තා මේ සහෝදරියට යම් ගැටලුවකට මූන දෙන්න සිදුවන බව මේ කතාව මීට වඩා සාධාරණ විදිහට එතුමියට ප්‍රකාශ කරන්න තිබුනා ..නමුත් සහෝදරිය තෝරාගත් පැත්ත වැරදියි..නිසැකවම ඔබට අවුරැදු 5 ත් 8 ක් අතර කාලයක් සිරගත වීමට සිදුවෙනවා එය නිසැකයි.ඔබ වෙනුවෙන් කිසිම රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීමක් සිදුවිමට තිබෙන අවස්තාවද ඉතා විරලයි.හරිම කණගාටුයි සහෝදරිඊයේ ඔබට එළ නංගි නියමයි කියපු අය අද කෝ ?..

Gepostet von Sana Maho am Donnerstag, 28. Mai 2020



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More