පසුගිය 27 සහ 28 දින වල බේරුවල ප්‍රදේශයේ හෝටලයකදී මැතිවරණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරුන්ට සහ කොමිසමේ නිලධාරීන්ට එන්.ජී.ඕ කාරයින් පිරිසක් විසින් වැඩ මුළුවක් පවත්වා ඇති බව වාර්තා වේ.
නිලධාරීන් 50 ක් පමණ මෙම අවස්ථාවට සහභාගී වී ඇත. මැතිවරණයක් ප්‍රකාශයට පත්ව තිබියදී රාජ්‍ය නොවන සංවිධාන වල අරමුදල් වලින් පවත්වන ඊනියා වැඩමුළු සහ භෝජන සංග්‍රහ වලට මැතිවරණ නිලධාරීන් සහභාගී කරවීම බලවත් වරදක් බව නිලධාරීන්ම පවසති.
අපක්ෂපාතීත්වය ගැන නිතර බණ කියන මැතිවරණ කොමසාරිස්වරයා මෙවැනි ක්‍රියාවලට අනුබල දීම අනුමත කළ නොහැකි බව එම නිලධාරීන් පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...