2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී සිදුවීමට එවක හිටපු ආරක්සක ලේකම් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඈඳා ගැනීමේ දේශපාලනික උත්සහායක යහපාලන ආණ්ඩුව නිරත වූ බව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් ළමාහේවා මහතා අද අනාවරණය කළේ ය.
ඒ දේශපාලන පළිගැනීම්වලට ලක් වූවන් පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම හමුවේදීයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...