දේශීය පුවත්

ආරුමුගම් තොණ්ඩමන් අමාත්‍යවරයා අභාවප්‍රාප්ත වීමෙන් පසුව හිස්වූ ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යධුරය මහ මැතිවරණය හමාර වනතෙක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පැවරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබන සඳුදා එම අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිතව ඇත.

ඒ අතර තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වීමෙන් හිස් වූ නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ අපේක්ෂක ලැයිස්තුවට ඒ මහතාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වන ජීවන් තොණ්ඩමන් මහතා ආදේශ කිරීමට එම සන්ධානය තීරණය කර ඇතැයි සඳහන් වේ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More