මිලින්ද මොරගොඩ මහතාගේ මැදිහත්වීමෙන් පිහිටුවා ඇති ‘‘පාත්ෆයින්ඩර්‘‘ ආයතනය ඇමෙරිකානු ඔත්සේතුවා සංවිධානයක් බවත් එය ඔත්තු සේවා ක්‍රියාවලියක් සදහාම බිහි කරන ලද්දක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා පවසයි. ජනාධිපති විදේශ කටයුතු අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කරන ජයනාත් කොළඹග...
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම දින හතරකදී පවත්වන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි. මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ජූලි 13, 14, 15 සහ 16 යන දිනවල තැපැල් ඡන්ද විමසීම සිදු කරන බවය. ඊට අදාළ ඡන්දය සළකුණු කිරීමේ ක්‍රමවේද...
බරපතළ අපරාධවලට සම්බන්ධ වූ සහ මරණ දඩුවම නියම වූ සිරකරුවන් මඩකලපුවේ දූපතක ස්ථානගත කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව අධිකරණ, මානව හිමිකම් සහ නීතී ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. කොළඹ දී ඊයේ (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳ...
සමස්ත ලංකා ස්වයංරැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රී රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාව මිරිහානේදී පහරදී ඝාතනය කර තිබේ. පොලිසිය සදහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් 08 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවය. ත්‍රීරෝද රථ රියැදුරෙකුට අයත් ත්‍රීරෝද රථයක් වාරික නොගෙවා ඇතැයි කියන ස...
දේශීය වෛද්‍ය ක්‍රමයට ප්‍රමුඛත්වය දීමට රජය සූදානම් නොමැති නම් දේශීය වෛද්‍ය උපාධි ලබාදෙන විශ්වවිද්‍යාල සහ සියලුම ආයුර්වේද රෝහල් වසා දැමිය යුතු බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි පැවසීය. වෛද්‍යවරයා පෙන්ව...
සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස්වලට ගරු කරමින් පුළුවන් තරම් ඉක්මනින් මේ මැතිවරණය පැවැත්විය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර ඊයේ (10 වැනිදා) වැල්ලවායේදී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් සඳහා වූ හමුවකදී පැවැසීය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔ...
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් පිරිසක් විසින් ඇමරිකාවේ වර්ගවාදයට එරෙහිව පැවැත්වූ උද්ඝෝෂණයට පොලීසිය විසින් පහර දීම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් හෙළා දැක ඇත. පොලීසියේ යම් සාමාජිකයින්ගේ හැසිරීම නිසා සමස්ථ පොලීසියේම ප්‍රතිරූපයට හානියක් වූ බව සඳහන් කරන ...
මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් ද්විත්ව පුරවැසියකු වන අතර ඔහුට එරෙහිව 2011 දී කයිට්ස් අධිකරණය වරෙන්තුවක් නිකුත් කර ඇති බවටද තොරතුරු හෙළිවී ඇත. ඊ.පී.ඞී.පී. නායක ඩග්ලස් දේවානන්දා මහතා විසින් ගොනු කර තිබූ පැමිණිල්ලකට අදාළව හූල්ට කයිට්ස් අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස නියෝග කළත් ඔහු ඇමරිකාව...
මෙවර මහ මැතිවරණයේදී තමාට ඡුන්දය නොදෙන ලෙස ඉල්ලූ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මංගල සමරවීර මහතාට එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරයක් හෝ ලබා දිය යුතු බවට යෝජනා වී ඇතැයි එජාපයේ ඉහළ පෙළේ ප‍්‍රකාශකයෙක් ‘දිවයින’ට කීය. සමගි ජන බලවේගයේ පවතින පරස...
ඉන්දියාවේ සිටින බෝරා මුස්ලිම් ජාතිකයන්ට ලංකාවට පැමිණීමට විශේෂ අවසරයක් ලබා දී ඇත්තේ මුදල් ලබා ගැනීමේ පරමාර්ථයෙන්ද යන්න තමන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බව පූජ්‍ය බුදුගල ජිනවංස හිමියෝ පවසති.
මාධ්‍ය නිවේදනයක් නිකුත්හෙ කරමින් බොදු සවිය සංවිධානය මේ බව අවධාරණය කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මධ්‍ය සහ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමට අවධානය යොමු කරන්නැයි රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාවට උපදෙස් ලබා දී ඇත. රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාවේ ප්‍රගතිය සමාලෝචනය කරණු පිණිස අද (10) පස්වරුවේ ජනාධිපති ක...
මහ මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට අදාල ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇත. අංක 2172/03 හා 2020.04.20 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් මෙම නව ගැසට් පත්‍රය රජයේ මුද්‍රණාලය විසින් නිකුත් කර තිබේ. මහ මැතිවරණය එළඹෙන අගෝස්තු 05 වන දා පැවැත්වෙන බව මැත...
ශාරීරික, මානසික, ලිංගික හා නොසලකා හැරීම් යන සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් ළමයින් ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. ළමා ආරක්ෂක අධිකාරිය සතු බලතල ක්‍රියාත්මක කිරීමේදී ඊට බාධා කරන හෝ ප්‍රතිරෝධය පාන සෑම තැනැත්තෙක්ම වරදක් සිදු කරන බවත් එම තැනැත්...
උපකාරක පන්ති එළඹෙන ජුනි මස 15 වන දින සිට නැවත ආරම්භ කිරීමට අවසර ලබා දී තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් කර ඇත. අදාළ උපකාරක පන්ති පවත්වන ස්ථානයේ ඉඩ ප්‍රමාණය අනුව සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමි...
මහමැතිවරණය එළඹෙන අගෝස්තු 05 වන දා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මීට සුළු වේලාවකට පෙර සඳහන් කළේය.
ඒ මැතිවරණ කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවක දීය.
පාස්කු ඉරුදින ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ඉල්හාම් අහමඩ් ඊබ්‍රාහිම් විසින් ප්‍රහාරයට පෙර දින මධ්‍යම රාත්‍රීයේ දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි සිය නිවසට පැමිණ ප්‍රහාරය සිදුකිරිමට හේතු දැක්වෙන පටිගත කළ හඬපටයක් පිළිබඳව ප...
ප්‍රහාරයට පෙර ෂැංග්‍රිලා බෝම්බකරුගෙන් බිරිඳට හඬ පටයක්
June 10, 2020 2:50 pm
යාපනයේ නාග විහාරයේ තොරණ ඉදිරිපස වූ බුදු මැදුරට ඊයේ රාත්‍රියේ (09) කිසියම් පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා බුදු මැදුරේ වීදුරු වලට දැඩි හානි සිදුව තිබේ. එල්ලවූ ගල් ප්‍රහාරයෙන් බුදු මැදුරේ වීදුරු වලට පමණක් හානි සිදුව ඇති අතර බුද්ධ ප්‍රතිමා වහන්සේට හානි සි...
පොහොර සැපයුම, බෙදාහැරීම හා භාවිතය ආශ්‍රිතව ගොවි ජනතාවට ඇති ප්‍රශ්නවලට වහා විසඳුම් දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි. දීර්ඝ කාලයක සිට වගා කන්න ආරම්භයේ දී පළාත් බොහොමයක පොහොර ප්‍රශ්නය පැන නගී. කෙටි, මධ්‍ය සහ දිගුකාලීන වශයෙන් ඊට පිළියම් ...
පසුගිය ජනාධිපතිවරණය සමයේ ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැර තිබේ.
ඔහු අද (10) දින කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා ඉදිරියට ඉදිරිපත් කෙරුණි.
ද අයිස්ලන්ඩ් පුවත්පතට ප්‍රකාශයක් කරමින් සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා සඳහන් කරන්නේ සම්බන්ධන්ලා ව්‍යවස්ථා සංශෝධන වලට සහය දීමට සූදානම් බවට ව්‍යාජ සහතික දෙමින් මහින්ද රාජපක්ෂ මහතාට ලිපි ලියමින් සහ හමුවෙමින් සිදු කරන්නේ රඟපෑමක් බවය.
එ.ජා. පක්ෂයේ ඓතිහාසික භූමිකාව දැන්...එජාපයේ භූමිකාව අවසන් – සම්බන්ධලා මහින්ද රාජපක්ෂ අන්දන්නේ ඒ නිසා – අහුවෙන්න එපා – සාහිත්‍යශූරී ගුණදාස අමරසේකරගෙන් අවවාදයක්
June 10, 2020 9:41 am
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...