යාපනයේ නාග විහාරයේ තොරණ ඉදිරිපස වූ බුදු මැදුරට ඊයේ රාත්‍රියේ (09) කිසියම් පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා බුදු මැදුරේ වීදුරු වලට දැඩි හානි සිදුව තිබේ.
එල්ලවූ ගල් ප්‍රහාරයෙන් බුදු මැදුරේ වීදුරු වලට පමණක් හානි සිදුව ඇති අතර බුද්ධ ප්‍රතිමා වහන්සේට හානි සිදුව නොමැති බවයි වාර්තා වේ.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන තුරු කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර යාපනය පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ ආරම්භ කර තිබේ.


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...