දේශීය පුවත්

ද අයිස්ලන්ඩ් පුවත්පතට ප්‍රකාශයක් කරමින් සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා සඳහන් කරන්නේ සම්බන්ධන්ලා ව්‍යවස්ථා සංශෝධන වලට සහය දීමට සූදානම් බවට ව්‍යාජ සහතික දෙමින් මහින්ද රාජපක්ෂ මහතාට ලිපි ලියමින් සහ හමුවෙමින් සිදු කරන්නේ රඟපෑමක් බවය.

එ.ජා. පක්ෂයේ ඓතිහාසික භූමිකාව දැන් අවසන්ව ඇති බැවින් ඔවුන් සමඟ තවදුරටත් බෙදුම්වාදී න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාමට නොහැකි නිසා දැන් ජාතිවාදී, බෙදුම්වාදී බලවේග විසින් මහින්ද රාජපක්ෂ මහතා හරහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇන්දවීමට උත්සහායක් ගන්නා බවත් ඊට මුලා නොවන ලෙසත් අමරසේකර මහතා අවධාරණය කරයි.

සම්බන්දන් 2012 මැයි 25 දින මඩකළපුවේදී කළ ප්‍රකාශය අදත් ඔවුන්ගේ ප්‍රතිපත්තිය බව සඳහන් කළ ඔහු එම ප්‍රකාශය මතක් කළේ ය.

” අපි ඊළම අත්හැරලා නැහැ. එහෙත් ඊට ළඟාවන උපාය මාර්ගය වෙනස් කරනවා. යුද්ධය වෙනුවට ව්‍යවස්ථාමය සහ දේශපාලන උපාය මාර්ගය පාවිච්චි කරනවා. – ජාත්‍යන්තර ප්‍රජාව විසින් ඊට උදව් කළ යුතුයි. ”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More