මිලින්ද මොරගොඩ මහතාගේ මැදිහත්වීමෙන් පිහිටුවා ඇති ‘‘පාත්ෆයින්ඩර්‘‘ ආයතනය ඇමෙරිකානු ඔත්සේතුවා සංවිධානයක් බවත් එය ඔත්තු සේවා ක්‍රියාවලියක් සදහාම බිහි කරන ලද්දක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා පවසයි.
ජනාධිපති විදේශ කටයුතු අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කරන ජයනාත් කොළඹගේ මහතා ‘පාත්ෆයින්ඩර්’ සංවිධානයේ බැරෑරුම් කාර්යක නිරත වන්නෙක් බවත් තවත් එවැනි මහාචාර්යවරුයැයි කියා ගන්නා පිරිසක් ඔහු වටා පෙළ ගැසී සිටිනා බවත් ඔහු සඳහන් කරයි.
හිරු රූපවාහිනියේ ‘‘සලකුණ‘‘ වැඩසටහන සමග එක්වෙමින් වීරවංශ මහතා වැඩි දුරටත් කියා සිටියේ තමන් මේ බව පැවසීමට පැකිලෙන්නේ නැති බවත් එය කීමෙන් තමන්ට සිදුවන ඕනෑම දේශපාලන අවාසියක් දරා ගැනීමට තමන් සූදානම් බවත්ය.
මෙම සංවිධානය සමග කටයුතු සඳහා දයා රත්නායක හා ලලිත් වීරතුංග මහත්වරුන් සම්බන්ධ වුවද ඔවුන් එතරම් ක්‍රියාකාරී මැදිහත්වීමක් සිදුනොකරන බවද ඇමතිවරයා පවසයි.
අරාබියේ අසරණ වෙලා කන්න බොන්න නැතිව ඉන්න මිනිස්සු ගැන කතා නොකරන, ඔවුන් ගෙන්වා ගැනීම පස්සට දාන "බෝරා වරුන් " ගෙන්වා ගැනිම ගැන උජාරුවෙන් කතා කරන විදේශ කටයුතු පිලිබඳ ජනාධිපති අතිරේක ලේඛම් ජයනාත් කොළඹගේ ගැන ඇමති විමල් වීරවංශගෙන් හෙලිදරව්වක්..!
Gepostet von Dasun Wanaguru am Dienstag, 9. Juni 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...