මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් ද්විත්ව පුරවැසියකු වන අතර ඔහුට එරෙහිව 2011 දී කයිට්ස් අධිකරණය වරෙන්තුවක් නිකුත් කර ඇති බවටද තොරතුරු හෙළිවී ඇත.
ඊ.පී.ඞී.පී. නායක ඩග්ලස් දේවානන්දා මහතා විසින් ගොනු කර තිබූ පැමිණිල්ලකට අදාළව හූල්ට කයිට්ස් අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස නියෝග කළත් ඔහු ඇමරිකාවට පලාගොස් තිබේ.
රත්නජීවන් හූල් මහතා රාජ්‍ය නොවන සංවිධාන සමග එක්ව රජයට එරෙහිව කටයුතු කරන බවට බුද්ධි අංශ සොයාගෙන ඇත.
ස්වාධීන කොමිසමක සාමාජිකයකු ලෙස ද්විත්ව පුරවැසියකුට කටයුතු කළ නොහැකි බව පැවසේ.
හූල් නයිජීරියානු පුරවැසියකු බව වාර්තා වී ඇත.
Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...