හරින් ප‍්‍රනාන්දු මහතා නියෝජනය කරන පිල හැමදාම රටේ සදාචාරයට, සභ්‍යත්වයට පහර ගැසුවා පමණක් නොවෙයි විශේෂයෙන් ආගමික උතුමන්ට දිගින් දිගටම පහර ගැසූ කණ්ඩායමක් යැයි හිටපු ඇමැති විජේදාස රාජපක්ෂ මහතා පැවසීය. බත්තරමුල්ල, නෙලූම් මාවත ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථා...
සහරාන් හෂීම් සහ අබ්දුල් රසික් එක්ව ආරම්භ කළ ශී‍්‍ර ලංකා තවුහිද් ජමාත් සංවිධානයට හිටපු අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතා අනුග‍්‍රහය ලබාදී ඇති බව පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසමේදී හිටපු බුද්ධි අධ්‍යක්‍ෂවරයෙක් සාක්...
කඳුකරයේ කොටි මදුගසා මරා දත් නිය ඇතුළු කොටස් අලෙවිකිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පෙනී යන්නේ යැයි පරිසරවේදීහු චෝදනා කරති. මෑත භාගයේ මෙම ජාවාරම වැඩිවෙමින් පවතිතැයි පෙනීයන බවත් පසුගිය මාස කිහිපය තිස්සේ මදුගසා කොටි මරාගැනීමේ සිද්ධීන් රාශියක් වාර්තා වූ අතර එසේ වාර්තා නොවී හොර රහස...
පක්ෂයට විරුද්ධව සහ පක්ෂය අපහසුතාවට පත්වන ආකාරයට සමගි ජන බලවේගය සමග කටයුතු කරන පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ට එරෙහිව පක්ෂ ව්‍යවස්ථාවට අනුව නීතිය ක්‍රියාත්මක කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර වෙත ඊයේ (23 ...
ඉන්දියාවේ සිට පැමිණි පිරිසගෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයින් 29 දෙනෙකු හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ් අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1980 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.
ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් විෂමාචාර ක්‍රියා කර ඇත්නම් එම නිලධාරීන්ට එරෙහිව නීතීමය ක්‍රියාමාර්ග ගන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් ඉල්ලීමක් කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 50 දෙනකු මූල්‍ය කල්බදු...
පාස්කු ඉරුදින ප‍්‍රහාරයේ මහ මොළකරු බව කියන සහරාන් හෂීම්ට ඉන්දියාවට බෝට්ටුවෙන් පළා යාම සදහා එක් අවස්ථාවකදී හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ සහෝදරයා උපකාර කර ඇතැයි පාස්කු ඉරුදින ප‍්‍රහාරය පිළිබද සොයා බලන ජනාධිපති කොමිසමේදී අනාවරණය වී තිබේ. ඒ, කොමිසම හමුවේ සාක්ෂ...
බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු මගි ප්‍රවාහන දුම්රිය පට්ටිපොල සහ අඹේවෙල දුම්රිය ස්ථාන දෙක අතර පීලි පැනිමට ලක් වී ඇතැයි මධ්‍යම පළාත් දුම්රිය ප්‍රවාහන අධිකාරිවරයා පැවසිය. දිනපතා උදැසන 10.15 ට බදුල්ල සිට ගමන් ආරම්භ කරන 1008 මගි ප්‍රවාහන දුම්රියේ නැරඹුම් මැදිරිය අද...
පුස්සැල්ලාව, හෙල්බොඩ වත්තුයායේ දී කොටි දෙදෙනකු මද්දකට හසුවිමෙන් එක් කොටියකු මියගොස් ඇති බව දැනගන්නට ඇත. අනෙක් කොටියා තුවාල ලබා ඇති අතර උගේ ජීවිතය බේරාගැනීම සඳහා වනජීවී නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බවද දැනගන්නට ඇත. ඊයේ (22) රාත්‍රියේ කොටින් දෙදෙනා මද්දට හසුව ඇති බවද ...
ඉකුත් රජය විසින් හම්බන්තොට වරාය චීනයට දුන් පසු කොළඹ වරායෙන් ජැටියක් ඉල්ලා ඉන්දියාව බලපෑම් කර ඇති බවත් ඒ අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමට එවක රජය කැබිනට් අනුමැතිය ඇතිව ගිවිසුමක් අස්සන් කළ බවත් වරාය අධිකාරියේ උප සභාපති ඩබ්ලිව් එස් වීරමන් මහතා පවසයි. වත්මන් රජය පැමිණි පසු එම ය...
LTTE සංවිධානයේ මතවාදය ප‍්‍රචාරය කරන තවත් ජංගම දුරකතන යෙදවුමක් පිළිබද තොරතුරු අනාවරණ වී තිබේ. මාවිරාගල් ලෙස නම් කර ඇති මෙම ජංගම දුරකතන යෙදවුම හරහා LTTE සංවිධානයේ ඡායාරූප සහ වීඩියෝ පට ප‍්‍රචලිත කර ඇතැයි සදහන්. එමෙන්ම LTTE හිටපු නායක වේලූපිල්ලේ ප‍්‍රභ...
කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් මාස දෙකක පමණ කාලයක් වසා දමා තිබූ වැලිසර නාවික කඳවුර අද(23) සිය යළි විවෘත කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසීය. සෞඛ්‍ය අමාත්‍යංශය සැපයූ උපදෙස් පිළිපදිමින් එහි කටයුතු සිදුකරන බවද ඔහු කීය. න...
මැතිවරණ වේදිකාවේදී අදහස් පළ කිරීමේදී දැඩි සුපරික්‍ෂාකාරීව කටයුතු කරන ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සිය සන්ධානයේ සියළු පාර්ශ්වයන් වෙත උපදෙස් ලබාදී තිබේ. අගරදගුරු හිමියන්ට චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්ද...
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස සිටින්නේ අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවැසීය. හිටපු ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිඟුරක්ගොඩ කාන්තා කොට්ඨාස බලමණ්ඩල රැස්වීමට ඊයේ (22 වැනිදා) සහභාගි...
දීර්ඝ කාලයක සිට සිදු කළ අත්‍යවශ්‍ය නොවන ආනයන, දේශීය ආර්ථිකය ගොඩනැගීමේ අරමුණ ඇතිව සීමා කර ඇති බැවින් ක්ෂේත්‍ර රැසක නිෂ්පාදන ඇරඹීමේ අවස්ථාව උදා වී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි. ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පොරොන්දු වූ ආකාරයට ජන...
යාපනයේ මැතිවරණ අපේක්ෂකයෝ නගරයේ හා ගම්මානවල මහා මාර්ග සිය මැතිවරණ අංකයන් හා වැකි යොදමින් විනාශ කොට තිබේ. මහා මාර්ගවල තීන්තෙන් මේ වැකි හා අංක ඇඳ තිබීම නිසා කලූතෙල් යොදා ඒවා මැකීම හැර වෙනත් විකපයක් නැති බව පොලිසිය කියයි. නමුත් මහා මාර්ග මැද කලූතෙල් යෙදීම මාර්ග අනතුරු වලට හේතුවන නිසා මැතිවරණ අපේක්...
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විසින් කර ඇති අවමන් සහගත හා පදනම් විරහිත ප්‍රකාශය තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා කතෝලික සභාව සහ කොළඹ අගරදගුරු පදවි කතෝලික පූජක සංසදය නිවේදන දෙකක් නිකුත් කරමින් කියා සිටී. ...
නෝර්වේහි ප‍්‍රධාන එල්ටීටීඊ කි‍්‍රයාකාරිකයා වන නඩරාජා සේතුපරන් ඊයේ (22 වැනිදා) අලූයම කටුනායක ගුවන් තොටුපළේදී ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය භාරයට ගෙන තිබේ. නොර්වේ සිට මීට මාස කිහිපයකට පෙර ශී‍්‍ර ලංකාවට පැමිණි මොහු කොරෝනා වසංගතය හමුවේ ආපසු යා නො...
පාස්කු ඉරිදා දිනයේ ෂැංග්‍රිලා හෝටලයට ප්‍රහාර එල්ලකළ මරාගෙන මැරෙන බෝම්බකරු වන මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම්ගේ විවාහ මංගලෝත්සවයට ඇමතිවරු දෙදෙනක් සහභාගිවී ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ දී අද හෙළිවිය. එම බෝම්බකරුගේ බිරිඳ වන්නේ දෙමටගොඩ මහවි...
පොතුවිල් මුහුදු මහා විහාරයට අයත් ඉඩම් සම්බන්ධයෙන් පුරා විද්‍යා අධ්‍යක්‍ෂවරයාගේ අවසන් මැණුම් වාර්තාව ලැබෙනතුරු කිසිඳු සංවර්ධන කටයුත්තක් නොකරන ලෙස පොතුවිල් මහෙස්ත්‍රාත් මොහෝමඩ් රාෆි මහතා දෙපාර්ශවයටම අද (22) නියෝග කළේය. පොතුවිල් මුහුදු මහා විහාරයට අයත් බව කියන ඉඩම් වලට...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...