දේශීය පුවත්

මැතිවරණ වේදිකාවේදී අදහස් පළ කිරීමේදී දැඩි සුපරික්‍ෂාකාරීව කටයුතු කරන ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සිය සන්ධානයේ සියළු පාර්ශ්වයන් වෙත උපදෙස් ලබාදී තිබේ.

අගරදගුරු හිමියන්ට චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු සිදුකළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා හදිසි රැස්වීමක් ඊයේ (22) රාත්‍රියේ කැදවා ඇති ප්‍රේමදාස මහතා මෙසේ උපදෙස් ලබා දීමට පියවර ගෙන ඇත.

සජිත් පේ‍්‍රමදාස හිටපු මන්තී‍්‍රවරයා එම සාකච්ඡාවේදී ප‍්‍රකාශ කර ඇත්තේ ඉකුත් ජනාධිපතිවරණයේදී ද තම පාර්ශවයේ ඇතැම් පිරිස් වගකීම් විරහිතව සිදුකළ ඇතැම් ප‍්‍රකාශ හේතුවෙන් අවාසියක් සිදුවූ බවයි.

එමෙන්ම ආගමික නායකයින් ඇතුළු සමාජයේ වැදගත් පුද්ගලයින් ඉලක්ක කර ප‍්‍රකාශ සිදුකිරීමේදී දැඩි ලෙස විමසිලිමත් වන ලෙසද ඒ මහතා අවධාරණය කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More