පුස්සැල්ලාව, හෙල්බොඩ වත්තුයායේ දී කොටි දෙදෙනකු මද්දකට හසුවිමෙන් එක් කොටියකු මියගොස් ඇති බව දැනගන්නට ඇත.
අනෙක් කොටියා තුවාල ලබා ඇති අතර උගේ ජීවිතය බේරාගැනීම සඳහා වනජීවී නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බවද දැනගන්නට ඇත.
ඊයේ (22) රාත්‍රියේ කොටින් දෙදෙනා මද්දට හසුව ඇති බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...