දේශීය පුවත්

ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත තම සහෝදරයා ජනතාවට සේවය කිරීමට දේශපාලනයට යොමු කළ බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා පවසයි. මස්කෙලිය ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්විමකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. තමන් දේශපාලනයට අකමැති වුවත් වැඩ කරන නායකයෙක් ල...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට අනුයුක්තව සේවය කළ තවත් පොලිස් නිලධාරීන් 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් එම නිලධාරීන් 11 දෙනා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. එම කාර්යංශයට අනුයුක්තව සේවය කරමින් ...

අද (02) අළුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හෝමාගම, කැන්දලන්ද ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේ දී පුපුරණ ද්‍රව්‍ය, ගිනි අවි සමඟ තවත් උපරණ රැසක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතර, අත්බෝම්බ 4ක්, පිස්තෝලයක්, ඩෙටනේටර් 2ක්, ගල්කටස් වර්ගයේ ගිනිඅවියක්, රිපිටර් ...

කොවිඩ් – 19 හඳුනාගැනීම වේගවත් කිරීමට සම්පූර්ණ ස්වයංක්‍රීය PCR යන්ත්‍රයක් අන්තර්ජාතික රොටරි සමාජය රජයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයට පරිත්‍යාග කරයි. PCR යන්ත්‍රය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කිරීම ඊයේ(01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණ. සම...

‘‘ජනතාව සිතනවා පාර්ලිමේන්තු යැවිය යුත්තේ උගත්, බුද්ධිමත් අය කියලා. මම ඒකට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ජයම්පති වික්‍රමරත්න කියන්නේ උගත්, බුද්ධිමත් හිටපු මන්ත්‍රී කෙනෙක්. ඔහු තමයි රට බෙදන ව්‍යවස්ථාව හැදුවේ. සුමන්තිරන් මන්ත්‍රීවරයාත් උගත් බුද්ධිමත්. ඔහු තමයි රට ෆෙඩරල් කරන ව්...

මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන් ප්‍රචාරක කාර්යයන් සඳහා ස්වකීය ඡායාරූප භාවිතා නොකළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබේ. එසේම ආරක්ෂක සේවා, රාජ්‍ය සේවා, සංස්ථා, මණ්ඩල සහ ව්‍යස්ථාපිත ආයතනවල සේවයේ නිරත රාජ්‍ය සේවකයින් කිසිවෙකුත් දේශපාලන වැඩ නොකළ යුත...

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන ප්‍රමාණය අඩුකිරීම සඳහා මැතිවරණ කොමිසම බටහිර තානාපති කාර්යාලවල කොන්ත්‍රාත්තුවක් අරගෙන ක්‍රියාකරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත ඇමැති විමල් වීරවංශ පවසයි. ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (1 වැනිදා) කොළඹදී පැවැති මා...

පොලිස් මත්ද්‍රව්‍යනාශක අංශයේ කුඩු ජාවාරමේ ප‍්‍රධානියකු බව කියන පොලිස් පරීක්‍ෂකවරයා රටින් පලා යෑම වැළැක්වීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එම නිලධාරියාට එරෙහිව අධිකරණය මගින් විදේශ ගමන් තහනමක් ලබා ගෙන ඇත. මෙම සැකකාර පොලිස් පරීක්‍ෂකවරයා හොර රහස...

පාස්කු ඉරු දින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවා ගත් මොහොමඩ් ඉන්ෂාෆ් අහමඩ් නැමැත්තාට අයත් වූ තඹ නිෂ්පාදනය කරන කොලෝසස් පුද්ගලික සමාගමට අධික ලාභයක් ලැබෙන ලෙස, හිටපු කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යවරයකු වූ රිෂාද් බදියුදීන් මහතා කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා වට්ටම් ...

සහශ්‍ර අභියෝගිතා ගිවිසුම (එම් .සී.සී) ගිවිසුම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (01) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය. කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (01) පෙරවරුවේ රැස්වූ අ...

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ එම්. සී. සී. ගිවිසුම ජනතාව ඉදිරියේ ඉරා විසිකරන බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස පෙරේදා (29 වැනිදා) උතුරු කොළඹ ප්‍රදේශයේ පැවැති ජනහමු අමතමින් පැවසීය. එහිදී තවදුරටත් කතා කළ සජිත් ප්‍රේමදාස එහිදී මෙසේද කීය. ‘‘මේ ආණ්ඩුව ප්‍රෝඩාව රජකරවන ආණ...

දිවයිනේ සියලුම පාසල්වල 1, 2 ශ්‍රේණි සහ පෙර පාසල් යළි ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබේ. ඒ අනුව අගෝස්තු මස 10 වැනි සදුදා දින සිට එම ශ්‍රේණි සහ පෙර පාසල් යළි ආරම්භ කිරීමට තීරණය කර ඇත. කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සදහා 1, 2 ශ්‍රේ...

අද (01) දහවල් ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ සංගමයේ සේවකයින් තිදෙනෙක් කොළඹ වරාය පරිශ්‍රයේ, ගැන්ටි දොඹකරයකට නැඟී විරෝධතාවක් ආරම්භ කර තිබේ. ඉකුත් ජූනි මස 20 වන දින චීනයෙන් ගෙන් වු ගැන්ටි දොඹකර 3 ක් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි නොකිරීම හේතුවෙන් මෙම විරෝධතාවය ආරම්භ කර ඇත. අද දහවල් 1...

>කොරෝනා රෝගය හේතුවෙන් මේවන විට ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව ලක්ෂ පහ ඉක්මවා තිබේ. ලොව පුරා ආසාධිතයන් කෝටිය ඉක්මවා තිබේ. තවමත් ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපය, ඕස්ට්‍රේලියාව ඇතුලු ලොව දියුණු රාජ්‍යයන්ගෙන් දිනපතා කොරෝනා රෝගීන් වාර්තා වෙමින් තිබේ. එසේ වූවද මේ ව ශ්‍රී ...

හම්බන්තොට මහ රෝහල තුළ ස්ථාපිත කර ඇති “කොරෝනා ප්‍රතිකාර ඒකකය”ට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටි සියලුදෙනා අද (01) වනවිට රෝහලින් පිටව ගොස් ඇති බව රෝහල් බලධාරීන් පවසයි. මෙරට කොරෝනා රෝගීන් ගණන වැඩිවීමත් සමඟම පසුගිය මැයි 28 වනදා හම්බන්තොට පැරණි රෝහල තුළ කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකා...

හෝමාගම, පිටිපන ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී අවි ආයුධ විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට පොලීසිය සමත් වී තිබේ. මීට දින කිහිපයකට පෙර ද පාතාල සාමාජිකයන්ට අයත් ආයුධ ගබඩාවක් මෙම ප්‍රදේශයේම වැටලීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ත් වුණි. මීට පෙර ආයුධ ගබඩාව හමුවූ ගොඩනැගිල්ල හිමි ප...

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2011) ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් සාක්‍ෂි ලබාගැනීමට 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර මහතා ක්‍රී...

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව ප්‍රකාශයක් ලබා දීම සදහා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙසට දැනුම් දීමක් කර තිබේ. ඒ අනුව ලබන සිකුරාදා (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත පැමිණෙන බව වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇත. බැඳුම්කර ගනු...

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් කූඨ ලෙස විකුණන ලදැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් ප්‍රදේශ රැසක සෝදිසි මෙහෙයුම් අරඹා ඇතැයි පොලිස් ආරංචි මාර...

ඇමරිකානු එම් සී සී ගිවිසුම සම්බන්ධ සාකච්ඡාවක් තමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ බවට පලවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි. තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත. එකී සම්පූර්ණ සටහන මෙසේය. 2006 දී, ඇමරිකා එක්ස...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...