>කොරෝනා රෝගය හේතුවෙන් මේවන විට ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව ලක්ෂ පහ ඉක්මවා තිබේ. ලොව පුරා ආසාධිතයන් කෝටිය ඉක්මවා තිබේ. තවමත් ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපය, ඕස්ට්‍රේලියාව ඇතුලු ලොව දියුණු රාජ්‍යයන්ගෙන් දිනපතා කොරෝනා රෝගීන් වාර්තා වෙමින් තිබේ.
එසේ වූවද මේ ව ශ්‍රී ලංකාව කොරෝනා වසංගතය මැඩ පවත්වා සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කරමින් තිබේ.
ශ්‍රී ලංකාව එලෙසට කොරෝනා රෝගය මැඩ පැවැත්වූ ආකාරය ලොව පුරා බොහෝ දෙනෙක් මවිතයට පත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ කොරෝනා මර්ධන වැඩසටහන පිළිබඳව මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍ය ඉහළින් වාර්තා කර තිබෙන අතර සමාජජාලා වල විදේශිකයන් ඒ පිළිබඳව ඉහළින් සාකච්ඡා කරමින් සිටියි.
ඒ පිළිබඳව විදේශිකයන් පළ කළ අදහස් කිහිපයක් පහතින්,
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...