බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව ප්‍රකාශයක් ලබා දීම සදහා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙසට දැනුම් දීමක් කර තිබේ.
ඒ අනුව ලබන සිකුරාදා (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත පැමිණෙන බව වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇත.
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව හිටපු ජනාධිපති සහ අගමැති වෙතින් ප්‍රකාශ ලබාගැනීමට නීතිපති නිකුත්කළ නියෝගය මත මෙම කැදවීම සිදු කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...