හෝමාගම, පිටිපන ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී අවි ආයුධ විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට පොලීසිය සමත් වී තිබේ.
මීට දින කිහිපයකට පෙර ද පාතාල සාමාජිකයන්ට අයත් ආයුධ ගබඩාවක් මෙම ප්‍රදේශයේම වැටලීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ත් වුණි.
මීට පෙර ආයුධ ගබඩාව හමුවූ ගොඩනැගිල්ල හිමි පුද්ගලයාගේ අනියම් බිරිඳගේ නිවසේ තිබියදී අද දිනයේ ආයුධ ගබඩාව සොයාගෙන ඇත්තේ හෝමාගම පොලිසිය විසිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...