දිවයිනේ සියලුම පාසල්වල 1, 2 ශ්‍රේණි සහ පෙර පාසල් යළි ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව අගෝස්තු මස 10 වැනි සදුදා දින සිට එම ශ්‍රේණි සහ පෙර පාසල් යළි ආරම්භ කිරීමට තීරණය කර ඇත.
කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සදහා 1, 2 ශ්‍රේණි සහ පෙර පාසල් වසා දැමීමට පියවර ගනු ලැබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...