පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඊයේ (03) දින වන විට පැමිණිලි 76ක් ලැබී ඇති අතර, පුද්ගලයන් 98 දෙනකු සහ වාහන 24ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී, නීතිඥ ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව මැතිවරණයට අදාළව පෙරේදා (02) දින පමණක් අපරාධමය පැමිණිල්ලක් ...
ශ්‍රී ලංකාවේ අවශේෂ වනාන්තර හෙට්ටයාර ලක්ෂ 5ක් බහුජාතික සමාගම් පහකට ලබා දීම සඳහා 2001 / 5 චක්‍රලේඛය සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙන බව පුජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පවසයි. පරිසරය විනාශ කරන මෙම ව්‍යාපෘතිය පිටුපස සිටින්නේ බැසිල් රාජපක්ෂ මහතා බවටද ...
ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපතිවරයා තමන්ට මුදල් ලබාදුන් බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ආචාර්ය, ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සමඟි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක රාජිත සේනාරත...
2011 ලෝක කුසලාන අවසන් මහා තරගය පාවා දුන්නේ යැයි චෝදනා එල්ල කළ එවක ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාට එරෙහිව වහා නීතිය ක‍්‍රියාත්මක කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි. එම චෝදනාව සම්බන්ධයෙන් ක‍්...
යුද අපරාධ චෝදනා එල්ල වන ජිනීවා යෝජනාවට ශ‍්‍රී ලංකා රජය සහාය දැක්වීමෙන් වැළකී ඇතත් එය දිගටම ගෙනයන බව බි‍්‍රතාන්‍ය තානාපතිනි රීටා ප්‍රෙන්ච් ජිනීවා මානව හිමිකම් සමුළුව අමතා ප‍්‍රකාශ කර ඇත. කොරෝනා වසංගතය නිසා සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත...
අයිසිස් ත‍්‍රස්ත සංවිධානයේ ශී‍්‍ර ලංකා නියෝජිතයා ලෙස පෙනී සිටියේ පාස්කු දා බෝම්බ ප‍්‍රහාරයේ බෝම්බකරු වූ සහරාන් හෂීම් බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත අනාවරණය කර ඇත. ඒ අනුව හෝටල් සහ පල්ලිවලට බෝම්බ ප‍්‍රහාර එල්ල කළ යුතු බව දන්වා ඇත්තේ අයිසිස් ...
ඉන්දියාවේ මෙන්ම අප රටෙහි ද ස්වභාව ධර්මයා මඟින් ඇසළ සමය තුළ සශ්‍රීක භාවය ලබාදීම නිමිති කරගෙන ඇසළ උත්සව පැවැත් වූ බව, පැරැණි පත පොතෙහි සඳහන් වෙයි. සිද්ධීන්ගෙන් බහුල ඇසළ මාසය, බෞද්ධ ජනයාට කිහිප අතකින් වැදගත් වෙයි. වෙසක් පොහෝ දින, අප තිලෝගුරු බුදුපියාණන් ගේ ඉපදීම, බුදුවීම හා පිරිනිවන් පෑම ය...
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පිහිටා ඇති නඩු භාණ්ඩ ගබඩාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මුද්‍රා තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා අද (03) පැවසීය. සැකකාර පොලිස් නිලධාරීන් මෙම නඩු භාණ්ඩ ගබඩාවෙන් පිටක...
මඩකලපුව, කලවන්චිකුඩි ප්‍රදේශයේ පසුගියදා පැවැති ජන හමුවකදී කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදරන් මහතා තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේ ය. මේ ප්‍රකාශයෙන් ඔහු පවසන්නේ දෙමළ ජාතික සන්ධානය පිළිබඳව ය.
‘‘ මේ දෙමළ ජාතික සන්ධානය හැදුවේ මම තමයි. සිවරාම් කියන පුවත්පත...
කිසිදු කොන්දේසියකින් තොරව MCC ගිවිසුම ප්‍රතික්ෂේප කළ යුතු බව එම ගිවිසුම සමාලෝචනය කිරීමට පත්කළ කමිටුව යෝජනා කළ බව සභාපති මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පවසයි. අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය MCC ගි...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල නිවසට ගොස් තිබෙන බව වාර්තා වේ. මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම ට ඔවුන් එසේ ගොස් තිබේ. මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්...
වසර 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය ක්‍රියාත්මක කළ පරීක්‍ෂණය අවසන් කළ බව එම ඒකකයේ ප්‍රධානී ජ්...
පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශයේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහතා පත් කිරීමට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබේ. එම කාර්යංශයේ අධ්‍යක්ෂධුරයේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංජුල සෙනරත් මහතා ස්ථාන මාරුකිරීම හේතුවෙ...
බුදුරජාණන් වහන්සේට අපහාසයක් සිදු කළේ යැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කර සිටින ශ්‍රී ලංකා තව්හිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් ඇතුළු එම සංවිධානය ක්‍රියාකාරින් 06 දෙනෙකු සම්බන්ධයෙන් ගත යුතු නීතිමය ක්‍රියාමාර්ගය පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාස...
රාජ්‍ය දේපළ භාවිත කරමින් සහ ආගමික ස්ථානවල මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වීම හරහා මැතිවරණයෙන් තේරී පත්වීමෙන් පසුව වුවද අපේක්ෂකයින්ගේ මන්ත්‍රී ධුර අහිමි වීමේ අවදානමක් පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ...
අගෝස්තු මාසේ පස්වැනිදායින් පසුව බිහි වෙන්නේ ජනාධිපතිවරුන් තුන්දෙනකුගේ දායකත්වය ලැබෙන ස්ථාවර රජයක් බව හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ දිඹුලාගල බඳනාගල මහවැලියේ පැවැති ජනහමුවකදී ය. එහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවසීය. "පොලොන්නරුව...
ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාව විසින් අත්සන්කොට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාවෙත යවන ලද ලිපියක් මගින් MCC ගිවිසුමට අදාල මූලික ගිවිසුම් අත්සන් කිරීම මගින් ලබා ගත් බවට ගුණරුවන් කමිටුව විසින් මතු කරන ඩොලර් මිලියන 10ක ගනුදෙනුව පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා ඇත. ඒ අතර ජනාධිපතිතු...
නිවාස නිරෝධායනයට ලක්කරමින් සිටියදී කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගත් රෝගියා මේවනවිට රෝහල් ගතකර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ආසාදිතයා කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම රෝගියාගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් ...
පාතාලයේ මැරයන් තම ප්‍රෙද්ශයේ බලය පෙන්වන විට පොලීසියේ ලොක්කන් අසරණව බලා සිටීම නිල ඇඳුමට ලැජ්ජෑවක් බව ආරක්ෂක ලේකම්වරයා විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් පසු ව අත්අඩංගුවට ගත් කුඩු තොග ජාවාරම් කරුවන් සමග එක්ව නැවත බෙදා හැරීම පිළිබඳව පොලීසියට බරපතල චෝදනා එල්ලවී ඇත. එසේ අත්අඩ...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (03)අනුරාධපුරයෙන් ආරම්භ කෙරෙයි. ඒ අනුව මහ මැතිවරණයට තරඟ කරන පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය සඳහා ජනාධිපතිවරයා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනහමු කිහිපයක...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...