ශ්‍රී ලංකාවේ අවශේෂ වනාන්තර හෙට්ටයාර ලක්ෂ 5ක් බහුජාතික සමාගම් පහකට ලබා දීම සඳහා 2001 / 5 චක්‍රලේඛය සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙන බව පුජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පවසයි.
පරිසරය විනාශ කරන මෙම ව්‍යාපෘතිය පිටුපස සිටින්නේ බැසිල් රාජපක්ෂ මහතා බවටද උන්වහන්සේ චෝදනා කරයි.
සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපතිවරයාද වන උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙම හෙක්ටයාර ලක්ෂ 05 ශ්‍රී ලංකාවේ වන ඝනත්වයෙන් 4%ක් පමණ වන බවය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ශ්‍රී ලංකාවේ වනාන්තර පද්දතිය 30% දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබුණද දැන් සිදු වන්නේ ඊට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියක් බවද උන්වහන්සේ සඳහන් කරයි.
දේශපාලකයෝ ඉන්දියාව එක්ක ඩීල් එකේ
දේශපාලකයෝ ඉන්දියාව එක්ක ඩීල් එකේ#lka #News1st #Surangasenanayake #pahiyangalaanandasagarathero #Newsline
Gepostet von Newsfirst.lk am Freitag, 3. Juli 2020
am.lk
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...