පාතාලයේ මැරයන් තම ප්‍රෙද්ශයේ බලය පෙන්වන විට පොලීසියේ ලොක්කන් අසරණව බලා සිටීම නිල ඇඳුමට ලැජ්ජෑවක් බව ආරක්ෂක ලේකම්වරයා විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් පසු ව අත්අඩංගුවට ගත් කුඩු තොග ජාවාරම් කරුවන් සමග එක්ව නැවත බෙදා හැරීම පිළිබඳව පොලීසියට බරපතල චෝදනා එල්ලවී ඇත.
එසේ අත්අඩංගුවට ගත් කුඩු තොග ජාවාරම්කරුවන් සමග එක්ව සොරකම්කර බෙදා හැරීමට දායක වී ඇත්තේ මතුද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වීම විශේෂත්වයකි.
පසුගිය කාලය තුල පොලීසිය තුල පාතාලයක් ක්‍රියාත්මක වීමට ඉඩ හැර බලා සිටි ඉහළ නිලධාරීන්ට මහජනයාගේ දැඩි විරෝධය ප්‍රකාශ වන බව අප වෙත ලැබෙන මහජන අදහස් වලින් තහවුරුවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...