අයිසිස් ත‍්‍රස්ත සංවිධානයේ ශී‍්‍ර ලංකා නියෝජිතයා ලෙස පෙනී සිටියේ පාස්කු දා බෝම්බ ප‍්‍රහාරයේ බෝම්බකරු වූ සහරාන් හෂීම් බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත අනාවරණය කර ඇත.
ඒ අනුව හෝටල් සහ පල්ලිවලට බෝම්බ ප‍්‍රහාර එල්ල කළ යුතු බව දන්වා ඇත්තේ අයිසිස් ජාලය බවද එම පුවත්පත මුල්වරට හෙළිකර තිබේ.
මේ අතර මෙරටින් අයිසිස් කි‍්‍රයාකාරීන් 20 දෙනකු සිරියාවට පැන ගොස් ඇති අතර ඉන් තිදෙනකු මරුමුවට පත්වී ඇතැයි බුද්ධි අංශ සොයාගෙන ඇත. තවත් අයිසිස් කි‍්‍රයාකාරීන් 1000 දෙනා මෙරට සිටින බවද හෙළිවී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...