යුද අපරාධ චෝදනා එල්ල වන ජිනීවා යෝජනාවට ශ‍්‍රී ලංකා රජය සහාය දැක්වීමෙන් වැළකී ඇතත් එය දිගටම ගෙනයන බව බි‍්‍රතාන්‍ය තානාපතිනි රීටා ප්‍රෙන්ච් ජිනීවා මානව හිමිකම් සමුළුව අමතා ප‍්‍රකාශ කර ඇත.
කොරෝනා වසංගතය නිසා සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති 44 වැනි මානව හිමිකම් සමුළුව අමතා ඇය එලෙස ප‍්‍රකාශ කර තිබේ.
මේ අනුව ජිනීවා යෝජනාව 2021 මාර්තු මස ආරම්භ වන 46 වැනි මානව හිමිකම් සමුළුව වෙත යළි ඉදිරිපත් කෙරෙනු ඇත.
ශ‍්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව ගෙන ආ ජර්මනිය, කැනඩාව, මොන්ටිනීග්‍රෝ සහ මැසිඩෝනියාව යන රටවල් ඇගේ මේ ප‍්‍රකාශයට සහාය දක්වා තිබේ.
මේ අතර ස්විස් රජය ද ඩොලර් 10,000 ක් තවත් සිවිල් සංවිධානයකට ලබා දී ඇත.
Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...