ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාව විසින් අත්සන්කොට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාවෙත යවන ලද ලිපියක් මගින් MCC ගිවිසුමට අදාල මූලික ගිවිසුම් අත්සන් කිරීම මගින් ලබා ගත් බවට ගුණරුවන් කමිටුව විසින් මතු කරන ඩොලර් මිලියන 10ක ගනුදෙනුව පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා ඇත.
ඒ අතර ජනාධිපතිතුමා විසින් විද්වත් කමිටුවක් පත්කොට MCC ගිවිසුම අධ්‍යයනය කිරීමට තීරණය කිරීම සහ එම කමිටුව විසින් අපක්ෂපාතී සාරගර්භ වර්තාවක් රටට ඉදිරිපත් කිරීම පිළිබඳව ජනාධිපතිතුමන් මෙන්ම කමිටුවටත් ඔවුන්ගේ ගෞරවය පුද කොට ඇත.
MCC ගිවිසුමට අදාල ගුණරුවන් කමිටුවේ අවසන් වාර්තාවට මෙතැනින් පිවිසෙන්න




ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...