දේශීය පුවත්

මහ බැංකු හොරුන්ගේ සෙල්ලම් පසෙක තබා ක්‍රිකට් ක්‍රීඩකයින් සමග කරන සෙල්ලම් නතර කර මහ බැංකුව කොල්ලකාපු රනිල් ඇතුළු හොරු ටිකයි පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තනුයි අල්ලා කූඩුවට දාන ලෙස වැඩබලන පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටින බව ඇමති විමල් වීරවංශ මහතා පවසයි. මහ මැතිවරණයේ මාතර දිස්ත්...

සහල් හිඟයක් ඇති කිරීමට අතරමැදියන්ට ඉඩ නොදෙන ලෙස පොළොන්නරුව ගොවීන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. පසුගිය කන්නවල දී ඉහළ අස්වැන්නක් ලැබුණු බැවින් සහල් හිඟයක් මවාපෑමට දරණ උත්සාහයට ඉඩ නොදිය යුතු බව ගොවීන් පෙන්වාදුන්නේය. පොදුජන පෙරමුණේ මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයින්ගේ ජ...

මෙවර මහමැතිවරණයට සමගි ජනබලවේගයෙන් තරග වැදිමට නියමිතව සිටි අශෝක වඩිගමංගාව මහතා අද (5) සිදුවූ රිය අනතුරකින් මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. පුත්තලම-කුරුණෑගල මාර්ගයේ පාදෙණිය ප්‍රදේශයේ සිදුව ඇති බව පොලිසිය කියයි. ජනාධිපතිවරණයේ දී ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග කළ ඒ  මහතා මිය යන විට 67 හැවිරිදි...

වැල්ලවත්ත, ඩබ්ලිව්. ඒ. සිල්වා මාවතේ රෙදිපිළි වෙළෙඳසැල් පෙළක මේ වනවිට ගින්නක් හටගෙන තිබේ. ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න මැඩ පැවැත්වීමට සඳහා සේවා රථ 5 ක් පිටත් කර යැවූ බවයි. දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීම් රථයක් ද ගින්න මැඩපැවැත්වීම සඳහා යොදවා තිබේ. මේ හේතුවෙන...

අත්අඩංගුවට ගනු ලැබු හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා ඇප මත මුදා හැර තිබේ. හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා අධිකරණය මඟහැරීමේ චෝදනාව මත වැල්වැටිතුරෛයි පොලීසිය විසින් අද (5) උදෑසන අත්අඩංගුවට ගනු ලැබීය. 2018 වසරේ නීති විරෝධී සැමරුම් උත...

සමහර සිංහල අයට එම්.සී.සී. කමිටු වාර්තාවේ ඉංගිරිසි පිටපත් වුවමනා වී ඇති බව මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පවසයි. කමිටුව සිය වාර්තාව දුන්නෙ රජයට – රටේ ප‍්‍රමුඛතම රාජ්‍ය භාෂාවෙන්. මෙතෙක් භාරදී ඇති වෙනත් බොහෝ වාර්තා තිබුණෙ ඉංගිරිසියෙන් පමණයි. කවුරුවත් තොරතුරු දැනගැනීමේ පනතින්...

ඩුබායිහි සැඟවී සිටින මෙරට ප‍්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ දූෂිත නිලධාරීන් පිරිසකට රුපියල් කෝටි ගණනින් මුදල් ලබාදී ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරමට පොළඹවාගෙන ඇත්තේ එම කාර්යාංශය මුළුමනින්ම අකර්මණ්&#...

අද (5) උදෑසන පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇත. ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ගමන් කළ මෝටර් රථයක පුද්ගලයෙකු ගැටී අදාළ අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. අනතුර සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට ගෙන ඇ...

මෙරටින් වාර්තා වූ නව්‍ය කොරෝනා ආසාදිතයින් අතරින් මේ වනවිට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 195 ක් දක්වා පහත බැස තිබේ. මේ දක්වා මෙරටදී හඳුනා ගැනුණු නව්‍ය කොරෝනා ආසාදිතයින් ගණන 2,069 ක්. ඒ අතරින් 1,863 දෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටව ගො...

ද්‍රවිඩ ඩයස්පෝරා සංවිධාන විසින් උතුරේ ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන ද්‍රවිඩ කාන්තාවන් වෙනුවෙන් එවා තිබූ රුපියල් මිලියන 210 ක අති විශාල මුදලක් අතුරුදන්වීම ගැන රජයේ නිරීක්‍ෂණයට ලක් වී ඇත. තමිල් අරසු කච්චි පක්‍ෂය වෙත එවා තිබූ මෙම මුදල මෙරටට ගෙනවිත් ඇත්තේ හිටපු ද්‍රවිඩ...

ශ්‍රී ලංකාවට එරෙහිව ආක්‍රමණ 17ක් සිදු වූවත් ඒ එකකදීවත් රට යටත් කර ගැනීමට ආක්‍රමණිකයාට නොහැකි වූ බවත් පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙනාධිපති මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති. උන්වහන්සේ මේ බව අවධාරණය කර සිටියේ  ඊයේ (04) ඇසළ පුන් පොහෝදින උදෑසන තංගල්ල ...

ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාරයක් ලන්ඩන්හි දේවස්ථානවලට එල්ල කිරීමට තමා සැළසුම් කළ බව බ්‍රිතාන්‍යයේ පළමු මරාගෙන මැරෙන ත්‍රස්තවාදී කාන්තාව පොලිසියට පාපොච්චාරණය කර තිබේ. විදෙස් මාධ්‍ය අනාවරණ කළේ, අයි.එස්.අයි.එස්. සංවිධානයට අයත් ඇයට, අධික...

මීට වසර දෙකහමාරකට පෙර වසා දැමුණු ලංකා පිඟන් සංස්ථාවට අයත් මහියංගණ උඵ කර්මාන්ත ශාලාව විෂය භාර අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් මත නිෂ්පාදන කටයුතු සඳහා විවෘත කිරීමට හැකි වූ බව එම සංස්ථාවේ සභාපති, ජූඞ් ප්‍රනාන්දු මහතා පවසයි. කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු පසුගිය 02 වැනිදා ඇරඹී ඇත...

කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් පසු පාසල් ආරම්භ කිරීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. පසුගිය සතිය පුරා දිවයිනේ සියලු පාසල්වල විෂබීජහරණ කටයුතු, කාලසටහන් සකස් කිරීම ආදිය සිදු කෙරුණු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය. අදියර කිහි...

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය පිළිබදව මහජන විශ්වාසය පළුදු වී ඇති බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා පවසයි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය නිලධාරීන්ට දේශනයක් සිදුකරමින් නීතිපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය. "දූෂි...

ශ්‍රී ලංකාව තුළ කොරෝනා දෙවැනි රැල්ලක් ඇතිවිය හැකි අවදානම් ස්ථාන හතරක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් රජයට අනතුරු අගවා ඇත. ගුවන්තොටුපල, බස් රථ හා දුම්රිය සේවාවන්, පාසල් හා මැතිවරණ සමය මෙම අවදානම් ස්ථාන හතර ලෙස හඳුන්වා දුන් බව සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ මහතා සඳහ...

රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න, රන්ජන් රාමනායක ඇතුළු පසුගිය රජයේ මැති ඇමතිවරුන් ඇතුළු 7 දෙනෙකුට සිතාසි නිකුත් කිරීමට දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම තීරණය කර තිබේ. ඒ වයඹ නාවික ආඥාපති රියර් අද්මිරාල් ඩී.කේ.පී දසානායක මහතා විසින් අදාල කොමිසම වෙත ඉදිරිපත් කළ පැමිණිල්...

ඉදිරි මහ මැතිවරණයෙන් පසු අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී මෙරට කැබිනට් ඉතිහාසයේ ප්‍රථම වරට කැබිනට් අමාත්‍යවරුන්ට සමාන්තරව රාජ්‍ය අමාත්‍යවරුන්ට ද එකවර ගැසට් මගින් විෂය කාර්යයන් පැවරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත. එවිට රාජ්‍ය අමාත්‍යවරුන්...

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ සේවය කරන සියලුම නිලධාරීන්ගේ බැංකු ගිණුම් සහ දුරකතන සබඳතා පරීක්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. නිලධාරීන් කිහිපදෙනෙකු විසින් අල්ලාගත් මත්කුඩු තොගයක් ජාවාරම්කරුවන්ට විකිණීම නිසා පොලීසිය තුළ ඇතිව තිබෙන ගැටලු සහගත තත්ත්වය හේතුවෙන...

රජය ධාන්‍ය ආනයනය කිරීම නතර කර ඇති බැවින් ධාන්‍ය වර්ග ඉහළ මිලකට දේශීය සහ විදේශීය වෙළෙඳපොළට සැපයීමේ අවස්ථාව ගොවී ජනතාවට උදා වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. එබැවින් බඩ ඉරිඟු, උඳු,  මුං, කවුපී, කුරක්කන් වැඩිපුර වගා කිරීමට උනන්දු වන ලෙස ජනාධිපතිවරයා ගොවි ජනතාවගෙන් ඉල්ලා ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...