කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් පසු පාසල් ආරම්භ කිරීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
පසුගිය සතිය පුරා දිවයිනේ සියලු පාසල්වල විෂබීජහරණ කටයුතු, කාලසටහන් සකස් කිරීම ආදිය සිදු කෙරුණු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.
අදියර කිහිපයක් යටතේ පාසල් වෙත සිසුන් කැඳවීම ලබන සඳුදා (06) දිනයෙන් ආරම්භ වන අතර පළමු අදියරේදී 5,11 සහ 13 යන ශ්‍රේණිවල සිසුන් සඳහා පාසල් ආරම්භ කිරීම සිදුවේ.
පසුගිය සතිය තුළ දිවයිනේ සියලුම පාසල් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වටපිටාව සකස් කිරීම සිදු කෙරුණු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා පැවසීය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...