මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් හිමි වූ ජාතික ලැයිස්තු සඳහා තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් මැතිවරණ කොමිසන් සභාව විසින් ගැසට් කර තිබේ. පක්‍ෂ තුනකට අයත් මන්ත්‍රීවරුන්ගේ නම් මෙසේ කර ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුන, ඉලංගෙයි තමිල් අරුසු පක්ෂය, අහිල ඉලංගෙයි තමිල් අ...
මේ වන විට අස්ථානගතව සිටින සිය පක්‍ෂයේ මහ ලේකම් වේදිනීගම විමලතිස්ස හිමියන් සොයාගත් විගස උන්වහන්සේගේ අනු දැනුම ඇතිව සිය පක්‍ෂයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍රවරයා ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නම මැතිවරණ කොමිසමට යවන බව අපේ ජනබල පක්‍ෂයේ සාමාජික පාහියංගල ආනන්ද සාගර හිමි...
පාර්ලිමේන්තු මහමැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය අම්පාර දිස්ත්‍රීක්කයට ලබා දී ඇත්තේ අත්තනෝමතිකව කටයුතු කරමින් බවට එම පක්ෂයේ හවුල්කාර පක්ෂ නායකයින් විරෝධය පල කරමින් සිටිති. දෙමළ ජාතික සන්ධානයේ ප්‍රසාද ආසන මන්ත්‍රී ධූරය අම්පාර දිස්ත්...
ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රිට වත්මන් ආණ්ඩුවේ අධිකරණ අමාත්‍ය ධූරය ලබාදීමට කටයුතු කරන බවට පළවන පුවත සම්බන්ධයෙන් ජාතික සංවිධාන ඇතුළු විවිධ පාර්ශව විසින් විවිධ මත පළ කරමින් සිටිති. පසුගියදා පැවති සිංහලේ සංවිධානයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පූජ්‍ය මැඩිල්ලපෙඤ්ඤාලෝක හිමි...
මෙරට දේශපාලනය තුළ දැවැන්ත ජයග්‍රහණ ලැබූ සෑම අවස්ථාවකම, එම දැවැන්ත ජයග්‍රහණ දැවැන්ත පරාජයන් සඳහා පාර කැපූ බැවින් වත්මන් ජයග්‍රහණයේ කොටස්කරුවන් ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගතයුතු බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පෙන්වා දෙනවා. පැවති මහ මැතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහ...
අමාත්‍යාංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කින් සමන්විත අමාත්‍යාංශ ව්‍යුහය අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති බව ජනාධිපති මධ්‍ය අංශය නිවේදනය කළේය. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් හොබවනු ලබන අමාත්‍යාංශ...
එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය බදාදා (12) දින නම් කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව නව නායකත්වය සදහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වන රවි කරුණානායක, දයා ගමගේ, වජිර අබේවර්ධන සහ අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඉදිරිපත් වීමට නියමිත බව දැනගන්නට තිබේ. බදාදා දිනයේදී මේ සිව්දෙනාගෙන් නවනායකයා කවුර...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවට නම් කර සිටින උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඔහු ද්විත්ව පුරවැසියෙකු යයි පවසමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ පූජ්‍ය අලුත්ගම ඉන්ද්‍රරතන හිමියන් විසිනි. ...
රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අකිල විරාජ් කාරියවසම්, වජිර අබේවර්ධන, දයා ගමගේ හා රවී කරුණානායක යන අයගේ නම් පක්ෂ නායකත්වය සඳහා යෝජනා වී ඇති බව වාර්තා වේ. මේ අතර, එක්සත් ජාතික පක්ෂය තමන්ට හිමි...
ජනාධිපති නිතිඥ අලි සබ්රි මහතා අධිකරණ ඇමතිවරයා ලෙස පත්කිරීම මඟින් හිටපු අමාත්‍ය රවුෆ් හකිම් මහතා විසින් ආරම්භ කළ ක්‍රියාවලිය ඉදිරියටත් පවතිනු ඇති බවට සහ එක් රටක් එක් නිතියක් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට බාධා එල්ලවනු ඇති බවටත් විවිධ පාර්ශව විසින් එල්ල කරනු ලබන චෝදනා ස...
ඉකුත් ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් යන අයට මේ මස 28 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහාධිකරණය විසින් සිත...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සසිකලා රවිරාජ් මහත්මියට මෙවර මැතිවරණයේදී යාපනය දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කොට තිබුණත් හිටපු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා ගණන් කිරීමේ මධ්‍යස්ථානයට පැමිණීමෙන් පසුව ඇයට ජයග්‍රහණය අහිමි වූ බවට හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ...
නව වන පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දිමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා මහා සංඝ රත්නයේ ආශිර්වාද ලබාගෙන තිබේ. ඊයේ (09) පස්වරුවේ පැපිලියාන සුනේත්‍රා දේවී මහා පිරිවෙන වෙත ගිය අග්‍රාමාත්‍යවරයා, පරිවේණාධිපති මහාචාර්යය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හි...
නව ආණ්ඩුවේ අමාත්‍යධුර ලබාගැනීම සදහා ආණ්ඩුපක්ෂයේ ප්‍රබලයන් සහ ඇතැම් දිස්ත්‍රික්වලින් ඉහළම මනාප ලබාගත් අපේක්ෂකයින් විසින් සිදු කරනු ලබන ඉල්ලීම් හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩි අප්‍රසාදයකින් පසුවන බව වාර්තා වේ. වාර්තා වන පරිදි අදාළ පාර්ශ්ව විවිධ උපක්...
මෙවර මහා මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර හිමිකර ගත් දේශපාලන පක්ෂ කිහිපයක් එම ලැයිස්තු සකස් කිරීම සඳහා අද (10) දිනයේ රැස්වීමට නියමිත ව තිබේ. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 17ක් ද, සමගි ජනබලවේගයට මන්ත්‍රී ධු...
නව රජය සහ නව පාර්ලිමේන්තුව සමගින් හවුල්වී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ශ‍්‍රී ලංකා ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි. ශ‍්‍රී ලංකාවේ මහ මැතිවරණය පිළිබ`දව ඇමරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ ප‍්‍රකාශයේ මේ බව ස`දහන් වේ. අගෝස්තු 5 වැනිදා ශ‍්...
මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ ඡන්ද ප‍්‍රතිශතය අනුව හිමිවූ ප‍්‍රසාද මන්තී‍්‍ර ධුරය තීරණය කිරීම සඳහා පක්‍ෂයේ හිටපු මන්තී‍්‍රවරුන් අද (10 දා) පෙරවරුවේ සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී රැස්වී තීරණය කිරීමට නියමිතය. අද (10 ...
සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් මතුව තිබූ අර්බූදය තවමත් නිමාවී නොමැති බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි. ඒ අනුව එම පක්ෂය සමග සන්ධානගතව සිටින පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම් සහ පලනි දිගම්බරම් යන මහත්වරුන්ද ජාතික ලයිස්ත...
නව රජයේ අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදි මුදල් අමාත්‍ය ධූරය සහ නිවාස ඉදිකිරීම් අමාත්‍යධූරය අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට යෝජනා වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරයි. බුද්ධශාසන හා සංස්කෘතික අමාත‍්‍යධූරය ජනාධිපතිවරයා යටතේ තබා ගන...
නව පාර්ලිමේන්තුවේ කතානායක ධුරය භාර ගන්නා ලෙස හිටපු කථානායකවරයෙකු වූ චමල් රාජපක්ෂ මහතාගෙන් පොදුජන පෙරමුණේ ප්‍රභලයින් කළ ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කොට තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙන්නේ තමන්ට ජ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...