දේශීය පුවත්

නව රජය සහ නව පාර්ලිමේන්තුව සමගින් හවුල්වී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ශ‍්‍රී ලංකා ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි. ශ‍්‍රී ලංකාවේ මහ මැතිවරණය පිළිබ`දව ඇමරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ ප‍්‍රකාශයේ මේ බව ස`දහන් වේ.

අගෝස්තු 5 වැනිදා ශ‍්‍රී ලංකාවේ ජනතාව තමන්ගේ මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකමක් පාවිච්චි කරමින් ඔවුන්ගේ මීළඟ පාර්ලිමේන්තුව තෝරා පත් කර ගැනීම සඳහා ඡුන්ද මධ්‍යස්ථානවලට ගියහ. කොවිඞ් 19 වසංගතයෙන් එල්ල වූ අභියෝග තිබියදී පවා සාමකාමී සහ ක‍්‍රමවත් අන්දමින් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය ශ‍්‍රී ලංකාවට සුබ පතනු ලැබේ.

නව පාර්ලිමේන්තුව රැස්වීමත් සමගින්, සියලූදෙනාම ඇතුළත් කරගනිමින් ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමේ ක‍්‍රියාන්විතයක් ගොඩනැංවීම, මානව හිමිකම් හා නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යාම සහ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම සඳහා වන කැපවීම රජය විසින් අලූත් කරනු ඇතැයි යන්න අපගේ අපේක්ෂාවයි. රජය සහ නව පාර්ලිමේන්තුව සමගින් හවුල්වී කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More