හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සසිකලා රවිරාජ් මහත්මියට මෙවර මැතිවරණයේදී යාපනය දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කොට තිබුණත් හිටපු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා ගණන් කිරීමේ මධ්‍යස්ථානයට පැමිණීමෙන් පසුව ඇයට ජයග්‍රහණය අහිමි වූ බවට හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා පවසයි.
ඊට විරෝධය පළ කිරීමක් සඳහා ඔවුන් විසින් හිටපු නඩරාජා මහතාගේ ප්‍රතිමාව අභියස විරෝධතා උද්ඝෝශනයක් ද පවත්වන ලදී.
ඒ අතර එම අසාධාරණයට විරුද්ධව අධිකරණය හමුවට යන බවට ද ඔවුන් විසින් ප්‍රකාශ කොට ඇත.
උතුරු සහ නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික්ක 05 කින් ටී.එන්.ඒ පක්ෂයට ලබාගත හැකි වූයේ ඡන්ද ආසන 10 ක් පමණි. නමුත් පසුගිය මැතිවරණයේදී ඔවුන්ට ආසන 16 ක් හිමිව තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...