දේශීය පුවත්

මෙරට දේශපාලනය තුළ දැවැන්ත ජයග්‍රහණ ලැබූ සෑම අවස්ථාවකම, එම දැවැන්ත ජයග්‍රහණ දැවැන්ත පරාජයන් සඳහා පාර කැපූ බැවින් වත්මන් ජයග්‍රහණයේ කොටස්කරුවන් ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගතයුතු බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පෙන්වා දෙනවා.

පැවති මහ මැතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අත්පත් කරගත් ජයග්‍රහණය පිළිබඳව සුභ පතමින් මංගල සමරවීර මහතා නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ.

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More