දේශීය පුවත්

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් හිමි වූ ජාතික ලැයිස්තු සඳහා තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් මැතිවරණ කොමිසන් සභාව විසින් ගැසට් කර තිබේ.

පක්‍ෂ තුනකට අයත් මන්ත්‍රීවරුන්ගේ නම් මෙසේ කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුන, ඉලංගෙයි තමිල් අරුසු පක්ෂය, අහිල ඉලංගෙයි තමිල් අරුසු කොංග්‍රස යන පක්ෂවලින් මෙවර ජාතික ලැයිස්තුව සදහා පත් කර ඇති මන්ත්‍රීවරුන් දහනව දෙනෙකු මෙසේ ගැසට් කර තිබේ.

එම නාම ලේඛනය මෙසේ ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුන

  1. මහාචාර්ය ජී. එල්. පීරිස්
  2. නීතිඥ සාගර කාරියවසම්
  3. අජිත් නිවාඩ් කබ්රාල්
  4. මොහොමඩ් අලි සබ්රී
  5. ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ
  6. මංජුලා දිසානායක
  7. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර
  8. මහාචාර්ය චරිත හේරත්
  9. ගෙවිදු කුමාරතුංග
  10. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් මුසාම්මිල්
  11. මහාචාර්ය තිස්ස විතාරණ
  12. යදාමිණි ගුණවර්ධන
  13. ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන්
  14. ටිරාන් අලස්
  15. විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොල
  16. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ
  17. මොහොමඩ් ෆලීල් මර්ජාන්

ඉලංගෙයි තමිල් අරුසු කච්චි

  1. තවරාජ කලෙයි අරසන්

අහිල ඉලංගෙයි තමිල් අරුසු කොංග්‍රස

  1. සෙල්වරාජ ගජෙන්තිරන්

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More