උතුරු පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා ළඟදීම යුද හමුදාවේ විශ‍්‍රාමික මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතා පත් කිරීමට තීරණය වී තිබේ. බොනිෆස් පෙරේරා මහතා කාලයක් වන්නි යුද හමුදා ආරක්ෂක සේනාංකාධිපතිවරයා වශයෙන් කටයුතු කළ දක්ෂ යුද හමුදා නිලධාරියෙකි. ඔහු කාලයක්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘වියත් මග’...
අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි දින 4ක්, දිනකට පැයක කාලයක් දිවයින පුරා විදුලිය විසන්ධි කරන බව විදුලිබල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පවසයි. දිවයින කලාප 4කට බෙදා ඒ අනුව අවස්ථා හතරකදී විදුලිය විසන්ධි කරන බව ඒ මහතා සඳහන් කළේය. ඒ අනුව, පස්වරු 6 සිට 7 දක්වාත්, පස්වරු 7 සිට රාත...
නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය විවෘත කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (20 වැනිදා) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනිද්දා (21 වැනිදා) ඡන්දය ගැනීමට නියමිතය. ඒ අනුව මෙය නව පාර්ලිමේන්තුවේ පළමු විවාදය වන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනා...
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, පාඨලී චම්පික, සරත් ෆොන්සේකා, මලික් සමරවික්‍රම, රවුෆ් හකීම් යන මහත්වරුන්ට එළඹෙන සැප්තැම්බර් 7 වැනිදා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට අද (18) ස...
විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා විසින් වර්තමාන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය " ඉන්දියාව පළමුව " යනුවෙන් ප්‍රකාශයක් කිරීම පිළිබඳව මානව හිමිකම් නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා විසින් තම මතය පළ කොට ඇත. ඒ මහතා ප්‍රශ්ණ කරන්නේ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය " ශ්...
කොළඹ - වොක්ෂෝල් වීදියේ සතොස ගොඩනැගිල්ලේ 8 වන මහලේ හිටපු කර්මාන්ත හා වෙළඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා භාවිත කළ සුඛෝපභෝගී පෞද්ගලික අමාත්‍ය විවේකාගාරයක් සොයාගෙන තිබේ. නව වෙළද අමාත්‍යවරයා ලෙස වැඩභාරගත් බන්දුල ගුණවර්ධන මහතා නියෝග කර ඇත්තේ එය වහාම ඉවත් කරන ලෙසයි. අදාළ විවේක...
නවක වදය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී කිසිදු ලිහිල්භාවයකින් තොර ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ වැදගත්කම පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විසින් අවධාරණය කරයි. විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී නවක වදය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් ...
එක්සත් ජාතික පක්ෂයේ සහ අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් මෙතෙක් නම්කර නොමැති බැවින්, ලබන 20 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේ දී එම පක්ෂවලට හිමි මන්ත්‍රී ආසන හිස්ව තබන බව, පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසයි. පසුගිය මහ මැතිවරණයේදී එම පක්ෂ ලබා ගත් ජන්ද...
අද සිට ක්‍රියාත්මක වන පරිද දිනකට පැය කාලයක් දිවයින පුරා විදුලිය විසන්ධිවීමක් සිදුකෙරෙන බව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි කීර්ති කරුණානායක මහතා පවසයි. ඒ අනුව දිවයිනම කලාප හතරකට වෙන් කර අවස්ථා දෙකකදී විදුලිය විසන්ධි කිරීම සිදුවනු ඇත. පස්වරු 6.00 සිට රාත්‍රී 7.00 දක්වාත්...
ඉකුත් ජනාධිපතිවරණයේදී මෙන්ම මහමැතිවරණයේදීද පොදුජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටි ගායන ශිල්පී ඉරාජ් වීරරත්න මහතා ජාතික තරුණ සේවා සභාවේ සභා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පත් කොට ඇත. මීට පෙර ඒ මහතා සංචාරක මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කළේය. ...
ආර්ථික, වාණිජ, පාලන, ආරක්ෂාව හා සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාවය වැඩි දියුණු කර ගැනීම උදෙසා එක්සත් ජනපදය උනන්දුවක් දක්වන බව එක්සත් ජනපද තානාපතිනී ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය පැවසුවාය. ඊයේ (17) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්...
ආණ්ඩුවට දෙවරක් ජනවරම ලැබුනේ නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට මිස පවතින ව්‍යවස්ථාවට පැලැස්තර දැමීමට නොවන බව ජාතික සංවිධාන කියයි. අද (18) පෙරවරුවේ ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා අවධාරණය කරනු ලැබුවේ ආ...
මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතාට නව පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයට සහභාගිවීමට මඩකළපුව මහාධිකරණය අද (18) අවසර ලබාදී තිබේ. ඒ, මඩකලපුවේ මහාධිකරණ විනිසුරු එස් සුසයිදාසන් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අ...
1987 සිට 1990 දක්වා කාලය තුලදී එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව ඉන්දීය සාම සාධක හමුදාව විසින් මෙරටදී ක්‍රියාත්මක කරනු ලැබූ පවන් ආදි මෙහෙයුම් වලදී මිය ගිය ඉන්දීය සාමසාධක හමුදාව අනුස්මරණය කිරීමේ උත්සවයක් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කොට තිබුණි. යාපනයේ පිහිටි ඉන්දියානු සාමසාධක ...
තමන්ට ලැබී ඇති අමාත්‍යාංශය ගැන කිසිසේත්ම සතුටු නොවන බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යධුරයේ රාජකාරි ආඩම්බර කිරීමේ උත්සවය අමතමින් ඔහු මේ බව පැවසීය. තමන් මෙම...
දෙවන බුවනෙකබාහු රජුගේ රාජසභා මණ්ඩපය යැයි ජනවහරේ පැවසෙන කුරුණෑගල නගරයේ පිහිටි ඓතිහාසික වටිනාකමින් යුත් ගොඩනැගිල්ලක් කඩා දැමීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ වියදම් සඳහා අවශ්‍ය මුදල් නගරසභාවෙන් ගෙවීමේ යෝජනාවක් ඊයේ (17) සම්මත...
අමෙරිකාවේ පාතාල අපරාධකරුවන් මෙන්ම මත්ද්‍රව්‍ය කල්ලි අපරාධකරුවන් රඳවා තැබීම සඳහා පවත්වා ගෙන යන"අල්කට්‍රාස්" පන්නයේ සිපිරිගෙයක් ඉදිකිරීමට ශ්‍රී ලංකාවේ බලධාරීන් තීරණය කර ඇති බව වාර්තාවේ. දිනෙන් දින ඉහළ යන අපරාධ රැල්ල මෙන්ම මත්ද්‍රව්‍යය සමාජය තුළ පැතිරීම වැලැ...
විදේශ කටයුතු අමාත්‍යාංශයේ කි‍්‍රයාත්මක වන බටහිර රටවල්වල න්‍යාය පත‍්‍රය ගැන විමර්ශනය කිරීමට රජය තීරණය කර ඇත. විදේශ අමාත්‍යාංශය තුළ සේවය කළ එක් නිලධාරියකු ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහිවූවකු බව හෙළිවීමත් සමඟ එම ධුරයෙන් ඔහු ඉවත් කර තිබේ. ...
තමන්ට ලැබුණු අමාත්‍ය ධූරය ගැන ගැටලු නැතුවා ම නොවුණත් ඒත් ඒ ගැන කතා නොකර සිටින බව වනජීවි රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි. කළකිරීමක් ඇතත් කලබල වන්න එපා යයි සහෝ...
පාසල් විෂය පථයෙන් ඉවත් කළ ඉතිහාසය විෂය යළිත් පාසල් විෂය මාලාවට ඇතුළු කරන ලෙසට ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ හිමි අධ්‍යාපන ඇමැති ජී.එල්. පීරිස්ගෙන් ඉල්ලා ඇත. පසුගියදා ඇමැතිධුරයේ දිවුරුම් දීමෙන් පසු අමාත්‍යාංශයේ වැඩ ආරම්භ කිරීමෙන් පසුව ජී.එල්. පීරිස් ඇමැතිවරයා ආශිර්වාද ලබා ගැනීම සඳහා...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...