දේශීය පුවත්

තමන්ට ලැබුණු අමාත්‍ය ධූරය ගැන ගැටලු නැතුවා ම නොවුණත් ඒත් ඒ ගැන කතා නොකර සිටින බව වනජීවි රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි.

කළකිරීමක් ඇතත් කලබල වන්න එපා යයි සහෝදර ඇමතිවරුන් තමන්ට පැවසූ බවද ඔහු පැවසීය.

එනිසා ඉවසීමෙන් පරිස්සමෙන් කල්පනාවෙන් ඉදිරියට කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.

සද්දන්ත එක්සත් ජාතික පක්ෂයට වුන දේ පොහොට්ටුවට වීමේ බැරි කමක් නොමැති බවත් ඒ නිසා ඉවසීමෙන් කටයුතු කළ බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ පදියතලාවේ දී පැවැති පිළිගැනීමේ උත්සවයක් අමතමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More