අද සිට ක්‍රියාත්මක වන පරිද දිනකට පැය කාලයක් දිවයින පුරා විදුලිය විසන්ධිවීමක් සිදුකෙරෙන බව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි කීර්ති කරුණානායක මහතා පවසයි.
ඒ අනුව දිවයිනම කලාප හතරකට වෙන් කර අවස්ථා දෙකකදී විදුලිය විසන්ධි කිරීම සිදුවනු ඇත.
පස්වරු 6.00 සිට රාත්‍රී 7.00 දක්වාත් රාත්‍රී 7.00 සිට රාත්‍රී 8.00 දක්වා දින හතරක් දක්වා ඉදිරි දින හතර තුළ විදුලිය විසන්ධි කෙරෙන බව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා සදහන් කළේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...