දේශීය පුවත්

අමෙරිකාවේ පාතාල අපරාධකරුවන් මෙන්ම මත්ද්‍රව්‍ය කල්ලි අපරාධකරුවන් රඳවා තැබීම සඳහා පවත්වා ගෙන යන”අල්කට්‍රාස්” පන්නයේ සිපිරිගෙයක් ඉදිකිරීමට ශ්‍රී ලංකාවේ බලධාරීන් තීරණය කර ඇති බව වාර්තාවේ. දිනෙන් දින ඉහළ යන අපරාධ රැල්ල මෙන්ම මත්ද්‍රව්‍යය සමාජය තුළ පැතිරීම වැලැක්වීම පිණිස මෙවැනි සිපිරි ගෙයක් ඉදිකිරීම කෙරෙහි ලංකා රජයේ අවධානය යොමු වී තිබෙන බව වාර්තා වේ.

සිපිරි ගෙයි පාලනය කැපවීමෙන් කටයුතු කළ හැකි බන්ධනාගාර නිළධාරීන්ගෙන් මෙන්ම විශේෂ කාර්ය බළකායේ නිළධාරීන්ගෙන් තෝරාගත් නිළධාරින්ගෙන් සමන්විතව යෝජිත බන්ධනාගාරය පරිපාලනය කිරීමට නියමිතය.මෙරට මත්ද්‍රව්‍යය ජාවාරම් කල්ලි නායකයන් සහ බරපතල ගනයේ අපරාධ කල්ලි නායකයන් රඳවා තැබීම මෙවැනි බන්ධනාගාරයක් ඉදිකිරීමේ මූලික අරමුණ වී තිබේ.

සී.සී.ටී.වී. පද්ධති සහ ජංගම දුරකථන පණිවුඩ අක‍්‍රීය කරන ජෑමර් පද්ධති වලින්ද මෙම නව සිරගෙය සමන්විත සන්නද්ධ කිරීමට රජයේ අවධානය යොමුව තිබෙන බව වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More