උතුරු පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා ළඟදීම යුද හමුදාවේ විශ‍්‍රාමික මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතා පත් කිරීමට තීරණය වී තිබේ.
බොනිෆස් පෙරේරා මහතා කාලයක් වන්නි යුද හමුදා ආරක්ෂක සේනාංකාධිපතිවරයා වශයෙන් කටයුතු කළ දක්ෂ යුද හමුදා නිලධාරියෙකි.
ඔහු කාලයක්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘වියත් මග’ තුළ හා තවත් පදනම් කීපයක කටයුතු කර තිබේ.
Divaina

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...