දේශීය පුවත්

දැවි තෙල් තොගයක් රැගෙන චීන වරායේ පිහිටි ලංකා අයි.ඕ.සී. සමාගමට පැමිණි නෞකාවක සේවය කරන කාර්ය මණ්ඩලයේ දහහත් දෙනෙකුට කොවිඩ් 19 රෝග ලක්ෂණ පවතින බව පී.සී.ආර්. පරීක්ෂණ මගින් පෙරේදා (26 වැනිදා) අනාවරණය වී ඇති බව ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ​සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වසංගත...

රටට තර්ජනයක් වෙමින් පවතින වර්තමානයේ ඉස්ලාම් අන්තවාදයට එරෙහි නිසි ප‍්‍රතිකර්ම නොයෙදුවහොත් එය ඊළාම් අන්තවාදයට වඩා භයානක වන බව ත‍්‍රිකුණාමල, තමන්කඩුව දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක සේරුවාවිල මංගල රාජමහා විහාරාධිපති ශාස්ත‍්‍රපති පණ්ඩිත මුංහේනේ මෙත්තාර...

ලොව රටවල් 108 ක් යොදා ගෙන සිදුකරන ලද සමීක්ෂණයකට අනුව කොරෝනා පාලනය අතින් දෙවැනි තැන ශ‍්‍රී ලංකාවට හිමිව තිබේ. මෙහි පළමු තැන චීනයට හිමිව තිබේ. මෙම සමීක්ෂණය සිදු කර ඇත්තේ චීනයේ ඉකායි පර්යේෂණ ආයතනය විසිනි. මෙහි තෙවැනි තැන අප‍්‍රිකාවේ ඝානා රාජ්‍යයට හිමිව ඇත. සිව්ව...

20 වෙනි සංශෝධනයේ වගන්ති බහුතරයක් දෝෂ සහිත බැවින් ඊට අනුමැතිය ලබාදිය නොහැකිය යන්න ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මතය බව එම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එම සංගමය විසින් පත්කළ කමිටුවේ සාමාජික ජනාධිපති නීතීඥ එස්. ටී. ජයනාග මහතා පවසයි.

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉතා භයානක බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය. ඇය මේ බව පැවසුවේ, පෙරේදාට යෙදුණු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ, නිර්මාතෘ දිවංගත අග‍්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්...

දිවයින පුරා අධිකරණවලින් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට එවා ඇති මත්ද්‍රව්‍ය නියැදි (සාම්පල) 9000ක් පරීක්ෂා කර වාර්තා ඉදිරිපත් කිරීම ප්‍රමාදව ඇත. මෙම ප්‍රමාදයට හේතුවී ඇත්තේ ඒවා පරීක්ෂා කිරීම සඳහා සිටින නිලධාරීන් සංඛ්‍යාව 14 දෙනෙක් වැනි ඉතා අඩු සංඛ්‍යාවක් වීම...

ජාවාරම්කරුවන්ගේ නීති විරෝධී කටයුතු ඉතා ඉකමනින් නතර කරන බව පොලිස් විශේෂ කාර්‍ය බලකායේ නව අණදෙන නිලදාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා ප්‍රකාශ කරයි. එමෙන්ම ඔවුන්ගේ නීති විරෝධී මුල්‍ය ගණුදෙණු වලට ද තිත තබන බව ඔහු සඳහන් කරයි. බන්ධනාගාරයේ සිට මෙහෙයවන ජාවරාම් මෙ...

චීන පර්යේෂණ ආයතනයක් සිදුකළ සමීක්ෂණයකට අනුව කොවිඩ් - 19 ගෝලීය වසංගතය පාලනයෙන් ශ්‍රී ලංකාව ලොව දෙවැනි ස්ථානයට පත්ව තිබේ. චීන මූල්‍ය බුද්ධි ආයතනයක් වන "යීකායි" පර්යේෂණ ආයතනය සිදුකළ සමීක්ෂණයකට අනුව කොවිඩ් - 19 ගෝලීය වසංගතය වැළැක්වීමේ ක්‍රියාමාර්ග, ආර්ථිකය ප්‍රකෘතිමත් කි...

හදිසි අවස්ථාවකදී රෝගී සත්කාරක සේවා සඳහා අවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ මාස හයකට තරම් ප්‍රමාණවත් ආරක්ෂිත සංචිතයක් පවත්වා ගෙන යාමට ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය සූදානම් වෙයි. කොවිඩ් – 19 වැනි වයිරස් වසංගතයක් ඉදිරියේදී ඇති වුවහොත් රෝගී ප්‍...

එස්. ඩබ්ලිව්. ආර්. ඩි බණ්ඩරනායක ශ්‍රිමාතාණන්ගෙ 61 වන ගුණානුස්මරනය ඊයේ(25) දින ශ්‍රි ලංකා නිදහස් පක්ශ කාර්යාලයේදි, ශ්‍රි ලංකා නිදහස් පක්ශ සභාපති හා ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ 6 වන විධායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්...

පසුගිය දින කිහිපය තුළ මහත් කතාබහට ලක්වූ ආනවිලූන්දාව කුරුලූ අභය භූමිය තුළ ඉස්සන් ගොවිපළක් පවත්වාගෙන යෑම සඳහා ඩෝසර් යන්ත‍්‍රයක් යොදවා බිම් සකස් කරවූ බවට චෝදනා ලබා සිටි ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වත්මන් ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍ර...

උතුරේ ආරක්ෂාව තර වී ඇත. විශේෂයෙන්ම යාපනය ප‍්‍රදේශයේය. විශේෂ කාර්ය බළකා භට පිරිස් යතුරුපැදිවලින් ඒ මේ අත සැරිසරනු දක්නට ලැබේ. ඒ ප‍්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳව සොයා බැලීමටයි. එහෙත් කොටි හිතවාදීහු විශේෂයෙන් දෙමළ ඩයස්පෝරාව යාපනයේ ආරක්ෂාව තරවීම සම්බන්ධයෙන් කලබල වී සිටිති. කොටි ...

සාමය හා සංහිඳියාව පිළිබඳ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත...

පොලිසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවක දී මියගිය දේවමුණි හැරල්ඩ් රෝහණ ද සිල්වා හෙවත් ‘රත්මලානේ රොහාගේ‘ මරණය සම්බන්ධයෙන් වන අවසන් කටයුතු අද (26) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබේ. අඟුලාන පොදු සුසන භූමියේ දී අද පස්වරු 04.00 ට අවසන් කටයුතු සිදුකෙරෙන බව වාර්තා වේ. මේ වන විටත් ප්‍රදේශයට දැඩි පො...

ජනපතිවරයාගේ නියමයෙන් අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය තහනම්කොට තිබියදී ඩොලර් මිලියන 25 බැගින් මැයි මාසයේ සිට සුපිරි එළවලු ආනයනය කොට ඇති බව රේගු ආරංචිමාර්ග සඳහන් කරයි. සංචාරක කර්මාන්තය බිංදුවට කඩා වැටී තිබියදී එසේ එළවළු ආනයනය කොට ඇත්තේ ශ්‍රී ලංකාවේ ඉහළ මධ්Ȁ...

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයාබලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සුවිශේෂී කරුණු කිහිපයක් හෙළිදරව් කිරීමට සූදානමින් සිටින බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ....

මෙරට මුහුදු සීමාවේදී  ගිනි ගෙන අනතුරට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් ඉල්ලා තිබූ රුපියල් මිලියන 442 ක සම්පූර්ණ වන්දි මුදල ඉතා ඉක්මනින් ලබාදීමට එම සමාගම එකඟතාව පළ කර තිබේ. මේ සම්බන්ධයෙන් නෞකාවේ හිමිකාර සමාගමේ නීතීඥවරුන් දැනුම්දී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි...

ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ඇතුළු තිදෙනෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. ඊයේ (25) සවස ඉපලෝගම පොලිසිය සහ යුධ හමුදා බුද්ධි අංශ එක්ව කළ වැටළීමකදී මෙම මන්ත්‍රීවරයා ඇතුළු පිරිස හෙරොයින් මත...

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සහ ආණ්ඩුවේ මැති ඇමැති ධුර දරන 35 දෙනෙකු ගැන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ. මෙම මැති ඇමැතින්ගෙන් බහුතරය පසුගිය යහපාලන රජය නියෝජනය කළ හිටපු ඇමැතිවරු බවද වාර්තා වේ. දූෂණය, අයථා ලෙස වත්කම් රැස් කිරීම සහ රජයේ මුදල් අවභාවිතය යන චෝදනා මෙකී ම...

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර විඩියෝ තාක්ෂණය ඔස්සේ ද්විපාර්ශිවික සමුළුවක් අද (26) පැවැත්විමට නියමිතව තිබේ. විදේශ කටයුතු අමාතාංශය සඳහන් කළේ, ඉන්දිය අග්‍රාමාත්‍යවරයා සමග පැවැති දුරකථන සංවාදයක දී මෙම සමු...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...