දේශීය පුවත්

ජාවාරම්කරුවන්ගේ නීති විරෝධී කටයුතු ඉතා ඉකමනින් නතර කරන බව පොලිස් විශේෂ කාර්‍ය බලකායේ නව අණදෙන නිලදාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා ප්‍රකාශ කරයි.

එමෙන්ම ඔවුන්ගේ නීති විරෝධී මුල්‍ය ගණුදෙණු වලට ද තිත තබන බව ඔහු සඳහන් කරයි.

බන්ධනාගාරයේ සිට මෙහෙයවන ජාවරාම් මෙහෙය විමේ වැඩපිළිවෙල මේ වන විට සම්පුර්ණයෙන්ම නතර කොට ඇති බවද ජයසුන්දර මහතා පෙන්වා දෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙන්ම ආරක්ෂක ලේකම්, වැඩ බලන පොලිස්පතිවරයා තමාට සංවිධානාත්මක අපරාධ කල්ලි මඩින්න, මත්ද්‍රව්‍ය ජාවාරම් තුරන් කරන්න මෙන්ම ගිනි අවි අත්අඩංගුවට සෘජු නියෝග ලබා දුන් බවත් ඔහු සඳහන් කරයි.

ඔහු මෙම අදහස් පළ කළේ යුටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවක් එක්වෙමිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More