චීන පර්යේෂණ ආයතනයක් සිදුකළ සමීක්ෂණයකට අනුව කොවිඩ් – 19 ගෝලීය වසංගතය පාලනයෙන් ශ්‍රී ලංකාව ලොව දෙවැනි ස්ථානයට පත්ව තිබේ.
චීන මූල්‍ය බුද්ධි ආයතනයක් වන “යීකායි” පර්යේෂණ ආයතනය සිදුකළ සමීක්ෂණයකට අනුව කොවිඩ් – 19 ගෝලීය වසංගතය වැළැක්වීමේ ක්‍රියාමාර්ග, ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සහ ජාත්‍යන්තර සහයෝගීතාව සැළකූ විට ශ්‍රී ලංකාව ලොව දෙවැනි ස්ථානයට පත්ව තිබේ.
රටවල් 108 ක් යොදාගෙන සිදුකර ඇති මෙම සමීක්ෂණයෙන් කොවිඩ් – 19 ගෝලීය වසංගතයට සාර්ථක ලෙස මුහුණ දුන් රටවල් අතර මුල්තැන ගෙන ඇත්තේ චීනයයි.
එම සමික්ෂණය අනුව කොවිඩ් සාර්ථක පාලනය කිරීමට සමත්වු ප්‍රමුඛ රටවල් 10 වන්නේ චීනය, ශ්‍රී ලංකාව, දකුණු කොරියාව, මියන්මාරය, ඔස්ට්‍රේලියාව, තායිලන්තය, නවසීලන්තය, වියට්නාමය, කාම්බෝජය සහ ඝානා රාජ්‍යයයි.



ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...