එස්. ඩබ්ලිව්. ආර්. ඩි බණ්ඩරනායක ශ්‍රිමාතාණන්ගෙ 61 වන ගුණානුස්මරනය ඊයේ(25) දින ශ්‍රි ලංකා නිදහස් පක්ශ කාර්යාලයේදි, ශ්‍රි ලංකා නිදහස් පක්ශ සභාපති හා ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ 6 වන විධායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනි.
මේ සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ශ මහලේකම් පාර්ලිමේන්තු ගරු මන්ත්‍රි දයාසිරි ජයසේකර,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති අචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස,ලසන්ත අලගියවන්න,රංජිත් සියඹලාපිටිය, තිලංග සුමතිපාල,අංගජන් රාමනාදන් ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ,ආසන සංවිධායකවරුන් , ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ පක්ෂ සමාජික සමාජිකාවන් රැසක් සහභාගි විය.








ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...