ජනපතිවරයාගේ නියමයෙන් අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය තහනම්කොට තිබියදී ඩොලර් මිලියන 25 බැගින් මැයි මාසයේ සිට සුපිරි එළවලු ආනයනය කොට ඇති බව රේගු ආරංචිමාර්ග සඳහන් කරයි.
සංචාරක කර්මාන්තය බිංදුවට කඩා වැටී තිබියදී එසේ එළවළු ආනයනය කොට ඇත්තේ ශ්‍රී ලංකාවේ ඉහළ මධ්‍යම පන්තික පිරිස්වල පරිභෝජනයට බව වාර්තාවේ.
මේ පිළිබඳව අදහස් දැක්වූ රේගු නිලධාරියෙකු සඳහන් කළේ මෙ ලැජ්ජා නැති වැඩේ වහා නැවැත්විය යුතු බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...