ලොව රටවල් 108 ක් යොදා ගෙන සිදුකරන ලද සමීක්ෂණයකට අනුව කොරෝනා පාලනය අතින් දෙවැනි තැන ශ්‍රී ලංකාවට හිමිව තිබේ. මෙහි පළමු තැන චීනයට හිමිව තිබේ.
මෙම සමීක්ෂණය සිදු කර ඇත්තේ චීනයේ ඉකායි පර්යේෂණ ආයතනය විසිනි. මෙහි තෙවැනි තැන අප්‍රිකාවේ ඝානා රාජ්‍යයට හිමිව ඇත. සිව්වැනි තැන කොරියාවට හිමිව තිබේ.
මෙම වාර්තාව අනුව ජර්මනියට 23 වැනි ස්ථානය ලැබී ඇති අතර ඇමෙරිකාවට ලැබී ඇත්තේ 98 ස්ථානයයි.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයට අයත් ට්විටර් ගිණුම මගින්ද මෙම සමීක්ෂණය පිළිබඳ තොරතුරු හෙළිකර ඇත.
ඊයේ වන විට මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබන්නේ කොරෝනා රෝගීන් 150ක් පමණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...