අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගත් මේජර් (විශ්‍රාමික) නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට අභියාචනාධිකරණය විසින් මාස 06ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබේ. එම සිරදඬුවම අජිත් ප්‍රසන්න මහතා දැනට ගෙවමින් සිටින වසර 04ක සිරදඬුවම අවසන්වීමෙන් පසුව ක්‍රියාත්මක වන බවත් තීන්...
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 26 දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අද දිනයේ එම පක්ෂය විසින් රාජගිරිය මැතිවරණ කාර්යාලය ඉදිරියේ පැවැත්වීමට සංවිධානය කර ඇති විරෝධතාවයට අදාලවයි. ...
සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කිසිඳු විෂය දැනීමක් නොමැතිව ඖෂධ ගෙන්වීම සඳහා ඉන්දියාවට යාම සම්බන්ධයෙන් හා එහිදී තරුපහේ හෝටලයක නතරවී අධික මුදලක් ගෙවීම සම්බන්ධයෙන් පසුගිය දා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ මහතා එල්ල කළ චෝදනාවලට කෙහෙළිය රඹුක්වැල්ල මහතා පිළිතුරු ලබාදෙමින් පවසන්නේ ස...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම පාර්ලිමේන්තුව විසින් සම්මත කර අවසන් බැවින් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා ඊට අනුකූලව ඉදිරියට වැඩ කටයුතු සිදු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ. කාරක සභා සහ උපදේශක සභා වල රීති එම සභා තුළ රැස්වන මන්ත් ...
බෞද්ධාගමට අපහාස කළ නතාෂා එදිරිසූරියගේ නඩුවේ දී බෞද්ධාගම විනාශ කිරීමට සැලසුම් සහගත ක්‍රියාදාමයක් සිදු වන බවට නීතීඥ රවීන්ද්‍ර මනෝජ් ගමගේ මහතා අධිකරණයේ දී හෙලිදරව් කර තිබේ. ඒ මහතා මෙම නඩුව පිළිබඳව සිය මුහුණුපොතේ තැබූ සටහනක් පහළින්...
"අද දවසගේ නතාෂාගේ නඩුවට ඉදිර...
ජනමතයට ඉඩදෙනු - පළාත් පාලන මැතිවරණය වහා පවත්වනු යන මැයෙන් ජාතික ජනබලවේගය විසින් උද්ඝෝෂණ මාලාවක් අද (08) සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. එහි පළමු උද්ඝෝෂණය අද දිනයේදී රාජගිරිය මැතිවරණ කොමිසම ඉදිරිපිට සිදුකිරීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්...
පසුගිය දා දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් රාජකාරියේ නියුතුව සිටි පොලිස් නිලධාරීන්ට චණ්ඩි පාර්ට් දැමූවේ තම ඡන්ද පදනම වැඩිකර ගැනීමට බවත්, එම මන්ත්‍රීවරයා සෑම විටම ගැටුම් ඇතිකර ගනු ලබන්නේ තමන්ගේ ඡන්ද ගොඩ වැඩිකර ගැනීම සඳහා බවත් යාපන...
කොරෝනා වෛරසය යනු මිනිසුන් විසින් කෘත්‍රිමව නිර්මාණය කළ ජීව අවියක් බව 2023 මැයි 3 වැනි දා යුරෝපා පාර්ලිමේන්තුවේ දී ආචාර්ය ඩේවිඩ් මාටින් හෙළිදරව් කර තිබේ. 1965 දී කොරෝනා වෛරසය ප්‍රථම වරට හඳුනාගත් බවත්, එය හිතුමතේට වෙනස් කළ හැකි හා පැතිරවිය හැකි ලොව පළමු වෛරසය ලෙස හඳුනා ගැනුනු බවත් ...
වෛද්‍ය උපාධිය අවසන් කළ නවක වෛද්‍යවරුන්ට සීමාවාසික පුහුණුව ලබාදීම අසාධාරණ ලෙස ප්‍රමාද කරමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. දැනට රට පුරා රෝහල්වල සේවය කරන සීමාවාසික වෛද්‍යවරුන් 400කට අධික පිරිසකගේ පුහුණු...
පොලිස් රාජකාරියට බාධා කළ බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලන් මහතා රුපියල් ලක්ෂ 5 ඇපයක් මත මුදා හරින්නැයි කිලිනොච්චිය මහේස්ත්‍රාත් ස්මයි ජමයිල් මහතා අද නියෝග කළේය. ඊට අමතරව ඔහුට තිබූ විදෙස් ගමන් තහනම ද ඉවත් කරන ලෙ...
රජය විසින් කුකුළු මස් ආනයනය කිරීමට යන බවට තොරතුරක් වාර්තා වී ඇති බවත්, මෙය කුකුළු මස් ආනයනයට මුවා වී කොමිස් ගැසීමේ වුවමනාවෙන් සිදුකරන දෙයක් බවත් ව්‍යවසායක අරුණ කාන්ත බණ්ඩාර මහතා පවසයි. එසේ නොමැතිව රටේ එවැනි අවශ්‍යතාවක් නැති බවත්, මෙරට දේශීය කුකුළු මස් කර්මාන්තය අඩපන කිරීමට උත්සාහ...
රුපියල අද වන විට ශක්තිමත් වී ඇත්තේ කෘතිම පාලනයක් හේතුවෙන් බවත්, වැඩි කලක් යාමට පෙර එය වෙනස් වන බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි. විදෙස් රටවලින් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් ශ්‍රී ලංකාවට ඉහළ පොලියක් යටතේ ලබාගත් බවද, ඒ හේතුවෙන් මෙසේ රුපියල ශක්තිමත් වී ඇති බව...
2014 වසරේදී දී රුසියාව සමඟ එක්වීමට තෝරා ගැනීමට පලිගැනීම වෙනුවෙන් ක්‍රිමියාවට හානි කිරීමේ අරමුණින් යුක්රේනය Kakhovka වේල්ල විනාශ කිරීම “සිතන්නට බැරි අපරාධයක්” බව එක්සත් ජාතීන්ගේ රුසියානු නිත්‍ය නියෝජිත වසිලි නෙබෙන්සෙ ඊයේ (07 )එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හමුවේ ප්‍රකාශ කළේය. ...
නතාෂා එදිරිසූරිය සහ බෘෘනෝ දිවාකර ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් එම නියෝගය අද නිකුත් කර ඇත.
විදෙස්ගතව සිට පැමිණි පවුලක සාමාජිකයින් දෙදෙනෙකුට මංකිපොක්ස් වැලඳී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කර ඇති බව වාර්තා වේ.
මවට සහ දියණියට එලෙස මංකිපොක්ස් වැලඳී ඇති අතර, ඔවුන් මේ වනවිට IDH රෝහලේ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි....
මංකිපොක්ස් ආසාදිතයන් දෙදෙනෙක් හමුවේ
June 7, 2023 1:16 pm
ලෝක බිලියනපතියන්ගේ අනුග්‍රහයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය සෞඛ්‍ය පද්ධතිය ආශ‍්‍රිත තීන්දු ගැනීමේ සමස්ත බලාධිකාරිය තම සංවිධානය යටතට ගැනීමට ක‍්‍රියාකරමින් ඇති බවට තොරතුරු හෙළිවෙමින් තිබේ. ඒ සඳහා ප‍්‍රධාන උපාංග දෙකක් යොදා ගැනීමට...
ඉන්දියාවේ අදානි සමාගමට නැගෙනහිර ජැටිය ලබාදීම පිළිබඳව විරෝධය දැක්වූවන් චීනයේ කොන්ත්‍රාත්කරුවන් ලෙස චෝදනා කරමින් එම ගනුදෙනුව සාධාරණීයකරණය කිරීම සඳහා පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමි ඉදිරිපත් වීම පිළිබඳව සමාජ මාධ්‍යවල දැඩි කතාබහට ලක්වී ඇත. නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබාදීමට එරෙහිව...
දේශීය බිත්තර ව්‍යාපාරිකයාට පැවතිය නොහැකි පාලන මිලක් පනවා දේශීය බිත්තර කර්මාන්තය විනාශ කිරීම මගින් බිත්තර ආනයනය කිරීමට ජාවාරමක් අරම්භ කිරීමට මුල් වූයේ වෙළෙඳ ඇමතිවරයා බවට පසුගිය දිනවල චෝදනා එල්ල විය. ඊට පෙර සතොස ආයතනය තුළ දූෂණ වංචා වලට අදාළව ද නලින් ප්‍රනාන්දු සභාපතිවරයාට එරෙහිව චෝ...
විශ්‍රාම ගොස් සහ සේවය හැරගොස් සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සංඛ්‍යාව දැනට ගණනය කරමින් සිටින බවත් ඒ පිරිස බඳවා ගැනීමේ වැඩකටයුතු මේ වන විට කරමින් සිටින බව ත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පාර්ලිමේන්තුවේදී ඊයේ (ජූනි 6) පැවසීය. විශ්වවිද්‍යා...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු නව දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන බවට යොමු කරන ලද ලිපිය අත්හිටුවීමට මධ්‍යම කාරක සභාව තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...