පොලිස් රාජකාරියට බාධා කළ බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලන් මහතා රුපියල් ලක්ෂ 5 ඇපයක් මත මුදා හරින්නැයි කිලිනොච්චිය මහේස්ත්‍රාත් ස්මයි ජමයිල් මහතා අද නියෝග කළේය.
ඊට අමතරව ඔහුට තිබූ විදෙස් ගමන් තහනම ද ඉවත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...