දේශීය පුවත්

වෛද්‍ය උපාධිය අවසන් කළ නවක වෛද්‍යවරුන්ට සීමාවාසික පුහුණුව ලබාදීම අසාධාරණ ලෙස ප්‍රමාද කරමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

දැනට රට පුරා රෝහල්වල සේවය කරන සීමාවාසික වෛද්‍යවරුන් 400කට අධික පිරිසකගේ පුහුණු කාලය එළඹෙන ජූනි 27 වැනිදායින් අවසන් වීමට නියමිත බව එම සංගමය පවසයි.

එසේ පත්වීම් බලාපොරොත්තුවෙන් රැඳී සිටින 400ක පමණ කණ්ඩායම උපාධිය අවසන් කර වසරක් පමණ ගෙවී ඇතත් සීමාවාසික පත්වීම් ලබාදීම අසාධාරණ ලෙස හා අයුක්තිසහගත ලෙස පමාකර ඇති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

මාධ්‍ය නිවේදනය පහළින්…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More