ඉන්දියාවේ අදානි සමාගමට නැගෙනහිර ජැටිය ලබාදීම පිළිබඳව විරෝධය දැක්වූවන් චීනයේ කොන්ත්‍රාත්කරුවන් ලෙස චෝදනා කරමින් එම ගනුදෙනුව සාධාරණීයකරණය කිරීම සඳහා පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමි ඉදිරිපත් වීම පිළිබඳව සමාජ මාධ්‍යවල දැඩි කතාබහට ලක්වී ඇත.
නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබාදීමට එරෙහිව දැඩි විරෝධයක් එල්ල කර ජාතික සම්පත් බේරාගැනීමට ඉදිරිපත් වූ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්ට භික්ෂුවකට නොගැලපෙන ආකාරයට චෝදනා කරමින් පිටිදූවේ සිරිධම්ම හිමියන් නිකුත්කළ වීඩියෝවක් නිසා උන්වහන්සේ ‘රෝ’ ඒජන්තයකු ලෙස ද චෝදනා එල්ල වේ.
වීඩියෝව පහළින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...