දේශීය පුවත්

කොරෝනා වෛරසය යනු මිනිසුන් විසින් කෘත්‍රිමව නිර්මාණය කළ ජීව අවියක් බව 2023 මැයි 3 වැනි දා යුරෝපා පාර්ලිමේන්තුවේ දී ආචාර්ය ඩේවිඩ් මාටින් හෙළිදරව් කර තිබේ.

1965 දී කොරෝනා වෛරසය ප්‍රථම වරට හඳුනාගත් බවත්, එය හිතුමතේට වෙනස් කළ හැකි හා පැතිරවිය හැකි ලොව පළමු වෛරසය ලෙස හඳුනා ගැනුනු බවත් ඔහු හෙළිකරයි.

1966 වසරේ දී එම වෛරසය පිළිබඳව පරීක්ෂණ ආරම්භ වූ බව ද, මිනිසුන් යොදාගෙන එම පර්යේෂණ සිදු කළ බව හා වෛරසය කෘත්‍රිමව වෙනස් කර මිනිසුන්ට එන්නත් කිරීම 1967 දී ඇරඹුණු බවද ආචාර්ය ඩේවිඩ් මාටින් පවසයි.

මෙම තත්ත්වය කෙතරම් දුරදිග ගියාද යත් 1990 දී ෆයිසර් සමාගම කොරෝනා වෛරසයට එන්නත් නිපදවීමට පේටන්ට් බලපත්‍රය පවා ලබාගත් බවද, එහෙත් මෙම වෛරසය ක්ෂණිකව වෙනස් වන වෛරසයක් නිසා එම එන්නත් තුළින් ප්‍රතිශක්තිය ලබා නොදෙන බවද හෙළිවූ බවයි ඒ මහතා පවසන්නේ.

මෙම වෛරසය ස්වාභාවික වෛරසයක් නොව මිනිසුන් විසින්ම සෑදූ ජීව අවියක් බවයි අචාර්යවරයා හෙළිකරන්නේ.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More